Haters or Lovers đŸĨ€đŸ’– ✅

By DedunuN

32.2K 4.6K 578

💚āļ¸āļ¸ āļ­āļ¸āˇ”āļąāˇŠāļ§āļ­āˇŠ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇ€āˇ ❤ī¸ āļ¸āļ§ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇŠāļą āˇ„āˇšāļ­āˇ”āˇ€āļšāˇŠ āļ­āˇ’āļēāˇ™āļąāˇ€āļ¯ āļ”āļēāˇāļ§? Yizhan FanFiction More

Into
đŸĨ€Haters OR Lovers 💖Chapter 01
đŸĨ€Haters OR Lovers 💖Chapter 02
đŸĨ€Haters OR Lovers 💖Chapter03
đŸĨ€Haters OR Lovers 💖Chapter 04
đŸĨ€Haters OR Lovers 💖Chapter 05
đŸĨ€Haters OR Lovers 💖Chapter 06
đŸĨ€Haters OR Lovers 💖Chapter 07
đŸĨ€Haters OR Lovers 💖Chapter 08
đŸĨ€Haters OR Lovers 💖Chapter 09
đŸĨ€Haters OR Lovers 💖Chapter 10
đŸĨ€Haters OR Lovers 💖Chapter 11
đŸĨ€Haters OR Lovers 💖Chapter 12
đŸĨ€Haters OR Lovers 💖Chapter 13
đŸĨ€Haters OR Lovers 💖Chapter 14
đŸĨ€Haters OR Lovers 💖Chapter 15
đŸĨ€Haters OR Lovers 💖Chapter 16
đŸĨ€Haters OR Lovers 💖Chapter 17
đŸĨ€Haters OR Lovers 💖Chapter 18
đŸĨ€Haters OR Lovers 💖Chapter 19
đŸĨ€Haters OR Lovers 💖Chapter 20
đŸĨ€Haters OR Lovers 💖Chapter 21
đŸĨ€Haters OR Lovers 💖Chapter 23
đŸĨ€Haters OR Lovers 💖Chapter 24
đŸĨ€Haters OR Lovers 💖Chapter 25
đŸĨ€Haters OR Lovers 💖Chapter 26
đŸĨ€Haters OR Lovers 💖Chapter 27
đŸĨ€Haters OR Lovers 💖Chapter 28
đŸĨ€Haters OR Lovers 💖Chapter 29
đŸĨ€Haters OR Lovers 💖Chapter30
đŸĨ€Haters OR Lovers 💖Chapter31
đŸĨ€Haters OR Lovers 💖Chapter 32
đŸĨ€Haters OR Lovers 💖Chapter 33
đŸĨ€Haters OR Lovers 💖Chapter 34
đŸĨ€Haters OR Lovers 💖Chapter 35
đŸĨ€Haters OR Lovers 💖Chapter 36
đŸĨ€Haters OR Lovers 💖Chapter 37
đŸĨ€Haters OR Lovers 💖Chapter 38
đŸĨ€Haters OR Lovers 💖Chapter 39
đŸĨ€Haters OR Lovers 💖Chapter 40
đŸĨ€Haters OR Lovers 💖Chapter 41
đŸĨ€Haters OR Lovers 💖Chapter 42
đŸĨ€Haters OR Lovers 💖Chapter 43
đŸĨ€Haters OR Lovers 💖Chapter 44

đŸĨ€Haters OR Lovers 💖Chapter 22

693 115 12
By DedunuN

Hospital එකට ආපු ගමන් බනීව ඇතුළට ගනිද්දි
මම icu එකේ දොර ලග නැවතිලා කදුළු පිහිද පිහිදම බලන් උන්නා

ටික වේලාවකින් ඩොක්ටර් කාමරෙන් එළියට එද්දිම මම
දුවලා ගියේ ඩොක්ටර් ලගට

" බය වෙන්න දෙයක් නැ මිස්ටර් නළලේ තුවාලෙට මැහුම් දැම්මා ලේ ගිහිපු නිසයි කලන්තේ දාලා තියෙන්නේ
නෝමල් වෝඩ් එකට දැන් මාරු කරනවා එතකොට ගිහින් බලන්න"

💚ස්තුතියි ඩොක්ටර්

ඩොක්ටර් යීබොගේ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියා
ශාන්ව වෝඩ් එකට නොදා කාමරයකට වෙන් කරගත්තු යීබෝ
දැන් සනිපෙට නිදන් ඉන්න ශාන්ගෙ ඇද ලගින් වාඩි වෙලා ඒ අතක් යීබොගේ දෑත් අතර රදවගමින්
ඒ අත මත සියුම් සිපුමක් තැබුවා..

බැන්ඩේජ් කර ඇති ශාන්ගේ නළලත දෙස බලා උන් යීබෝ සුසුමක් පිටකර ශාන්ගේ කොපුලක් මතද හාදුවක් තැබුවා

💚ඔයා මගේ ලේ පුච්චනවා බනී
අවදි වෙනවකෝ ඇත්තමයි තුවාලේ වේදනාව අඩුවුන ගමන් මම මේක මතක තියන් ඉදලා දෙනවා පස්ස පැත්ත පුපුරන්න පාරක්

නිදා සිටින ශාන්ට නොයෙකුත් දේ මුමුණ මුමුණ උන්න යීබෝ ශාන්ගේ ඇදටම හිස බර කරගනිමින් නින්දට වැටුනි...

හිසෙන් දැනෙන වේදනාවත් සමගම ශාන් පාන්දරින්ම අවදි වුයේය
තම නළලට අතක් ගෙන ගිය ශාන් හට නළලේ බැන්ඩෙජ් ඔතා තිබු නිසා අවට වටපිටාව බලන්න අවැසි වුයේ නැත ඔහු රෝහලේ බව තේරුම් කරන්නට

❤️අනේ යීබෝ

තම වම් අතත් දෑතින්ම තුරුළුකරගෙන නිදා සිටින යීබෝව දුටු සැනින් ශාන්ගේ දෑසට කදුළු ගැලුවේය

සාමකාමිව පියවි තිබෙන ඒ දෑස් දෙස මද වෙලාවක් බලන් හිද ශාන් තම අතගිලි දැනෙන නොදැනෙන සේ යීබෝගේ ඒ අවුල් වී තිබෙන අකීකරු කෙහෙරැලි අතර ගෙනයමින් හිස පිරිමදින්නට විය..

❤️මට සමාවෙන්න මම ඔයාට වද දෙනවට බෝ
මම ඔයා කියන ඕන දඩුවමක් පිලිගන්නම්

ශාන් එසේ සෙමින් මිමුණුවත් හොර නින්දක සිටින යීබෝටනම් එය හොදින් ඇසුනි

💚ම්හුක් ඕන දඩුවමක් පිලිගන්නවද බනියෝ?

යීබෝ එකවරම තම දෙනෙත් විවර කර රහසින් මෙන් අසද්දි ශාන් තිගැස්සුනි

යීබොගේ හිස පිරිමදිමින් සිටි ශාන් ඉක්මනින් තම අත ඉවතට ගන්නට තැත් කරත් යීබෝ ඒ අත අල්ලාගෙන
ශාන්ගේ දෑස් දෙසම එකඑල්ලේ බලා

💚සනීපයි බනී.. අනේ තව චුට්ටක් ඔලුව අතාගන්නකෝ

ඉතින් කෙසේනම් එම ඉල්ලීම අහක දාන්නද
ශාන් යලින් මෘදුව හිස පිරිමදි..

හිස පිරිමැදිම නිසා දැනෙන සනීපෙටම යීබෝ නැවතත් දෙනෙත් පියාගත්තේය
දැන් මෙතන රෝගියා පැටලි ඇති බවක් ශාන්ට සිතුනි
ශාන්ගේ මුවගට සිනහවක් නැගුනේ ඔහුටත් නොදැනිමයි

තව හෝරා කිහිපයක් ගත වෙද්දි ශානුත් නොදැනිම නින්දට වැටිලා
උදෑසනින්ම ශාන්ව බැලිමට කාමරය වෙත පැමිනි ජියැන්ගේ නෙත ගැටුනෙනම් හරි අපුරුවට එකිනෙකාගේ දෑත් පටලවාගෙන නිදා සිටින ශාන් සහ යීබොවයි

පෙර දින රාත්‍රීයේම යීබෝගෙන් ලැබුන පණිවිඩය නිසාම
ජියැන් උදෑසනිනම් ශාන්ව බැලිමට පැමිණියේ අනෙක් අයට හොර රහසේ

ජියැන්ගේ වෙලාවටම රාත්‍රියේ බිමේ තරමට ඔවුන්නම් තව හෝරා කිහිපයක් යන තුරුම අවදි නොවන බව අත්දැකිමෙන්ම දනිති

ඉතින් මේ කුරුළු ජෝඩුවගේ නින්දට බාදා නොකර ජියැන් කාමරෙයෙන් පිටව ගොස් වෛදවරයා මුණගැසී ශාන්ගේ තත්ව ගැන විමසුවේය

"තුවාලනම් ටික දවසකින් හොද වෙයි , නළලේ තුවාලේ නිසා යන්තමට හිසකැක්කුම ඒවි බෙහෙත්වලට ඒකත් ඇරිලා යයි"

💖ස්තූතියි ඩොක්ටර්

"හරි පුතා යාලුවෝ අවදිවුනාම එක්ක යන්නකෝ එහෙනම්"

💖හරි ඩොක්ටර්

ජියැන් ආයෙත් රෝහල් කාමරය තුළට එද්දි යීබෝ අවදිව සිටියත් ශාන් තවමත් සැප නින්දෙය

💚ඇවිත් ගොඩක් වෙලාද ජියැන්?

💖ටික වෙලාවක් වෙනවා ඩොක්ටව හම්බවෙන්න ගියා
තත්වේ බරපතලා නැ කිව්වා

💚හ්ම්

💖කොහොමද ශාන් මේවා දැනගත්තේ යීබො?

💚මන් දන්නෙත් නැ ජියැන්
මට හිතෙන්නේ මේයා මාව දැකලා මගේ පස්සෙන්ම ඇවිත්

💖ඔන්න ඕක තමා ශාන්ගේ නරකම පුරුද්ද

ජියැන් එසේ කියද්දි යීබෝද එය අනුමත කරන්නට සිනාසි හිස සැලුවේය

💚මම කොහෙද ගියේ කියලා කියන්න එපා ජියැන්
පරිස්සමට ගෙදර එක්ක යන්න
ආ එතකොට අනිත් අයටත් මොකක් හරි බොරුවක් කියන්න

💖හරි ඒ ගැන බය වෙන්න එපා
යීබෝ ගබඩාව ගිනි අරගෙනලු එතකොට අර මිනිහා?

💚ලැබෙන්න ඕන දඩුවම ලැබිලා ඉවරයි..
මම එහෙනම් යනවා ජියැන්

💖පොලීසියටද?

💚ඔව් ඔෆිසර් යූ එන්න කියලා

නිදා සිටින ශාන් දෙස මොහතක් බලා හිද යීබෝ පිටවිය
තවත් සුලු මොහතකින් පසු ශාන් අවදි විය
නමුත් යීබෝව කාමරය පුරාවට හෙව්වත් ඔහු නොමැති නිසා ශාන්ගේ සිතට වේදනාවක් ඇති විය

💖දැන්ද අවදිවුනේ ශාන්?

❤️ජියැන්

💖මට යීබෝ කිව්වා ඔයා හොස්පිටල් එකේ කියලා
අසාරුවක් නැනේ ඇදුම් මාරුකරගෙන එන්න මම
ඩොක්ටට කියලා එන්නම් යනවා කියලා

ශාන්ට දැන් දැනගැනිමට බොහෝ දේ තිබුනත් මුලින්ම
රෝහලෙන් පිටවීමටයි ශාන්ටත් අවැසි වුනේ

නවාතැන් ගත් හෝටලයට යන අතර තුර ශාන්ගේ හිතේ ප්‍රශ්න රාශියක් තිබුනත් ශාන්ට ඒවාට උත්තට දැනගැනිමට යීබෝ අසල නැත

💖ශාන් ඔයා බීපු නිසා ලිස්සලා වැටුනා කියමු

❤️හා ...
ජියැන්

💖ඕ..?

❤️මට දෙයක් දැනගන්න ඕන

💖ඉයේ සිද්දිය ගැ යීබෝ නොකියපු දේවල් ගැනනම් මගෙන් අහන්න එපා ශාන් ඒවා ඒයාම කියයි
වෙන දෙයක්නම් මම දන්න දෙයක්නම් කියන්නම්

ශාන් යලිත් නිහඩවිය
මදක් කල්පනා කර ශාන් යලිත්

❤️මට දැනගන්න පුළුවන්ද ඔයයි යීබෝයි කැෆේ එකේදි මුණගැහුන පිරිමි කෙනයි ඒ කෙල්ලයි කවුද කියලා?

💖ඔයා ඒකත් දැක්කද
ම්ම් හරි කියන්නම්කෝ ඒ ඇවිල්ලා ශාන් මගේ මාමා යූයි
ඒයාගේ ලේලි මිෂෙලුයි

❤️ආහ් එහෙමද

💖හ්ම් ඔව් ඇයි ශාන් මොකෝ ප්‍රශ්නේ?

❤️නැ නිකන් මේ දැනගන්න

ඉතින් ජියැන් සිනාසි පාරට අවදානය දී ඉදිරිය බලාගත්හ
ශාන්ගේ සිතේ තිබුන බරපතලම ප්‍රශ්නය විසදුනි
ඉතින් ඔහුට සතුටුය නමුත් යීබො පිළිබද වැරදිවැටහිම් ඇති කරගත්නිසා ශාන්ට ඇත්තේ පසු තැවිමකි

ජියැන්ටත් ශාන්ටත් අද වාසනාවන්ත දවසක් යැයි සිතුනි
හෝටලයට පැමිණියත් තවමත් අනෙක් තිදෙනා බර නින්දේය
සුනාමියක් ආවත් ඔවුන්නම් අවදි නොවේ යැයි සිතෙන තරමටම ඔවුන්ගේ නින්ද ප්‍රභලයි

💖මම කට්ටියව ඇහැරවගෙන එන්නම් ශාන්
යන්න ලෑස්ති වෙන්න ඔයත්

❤️හරි මචෝ

*
*
*

🧡එහෙනම් අපි ගියෝ

🤎 හෙට එන්නම් ශානා

❤️හරි බන් පරිස්සමෙන් තුන් කට්ටුවම

ඉතින් ඔවුන් නැවතත් නිවසට පැමිණියේය
යුබින් විසින් ශාන්ව නිවසට ඇරලවූ අතර අනිත් තිදෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගියා..

❤️බිනා අක්කා නොහිටියොත් හොදයි නැත්තන් ඉතින් උබටත් බැනුම් තමා

🖤 ඕක ඉතින් මට නුපුරුදු දෙයක්ද ශානා
කොහොමත් අපේ බෝම්බෙට වඩා යැන්ලි අක්කා හොදයි

❤️ටිකක් විතර
ඒත් ඩබලම එකයි බන්

ඉතින් දෙදෙනාම සිනාසි නිවසට ඇතුල් වුනි

"පොඩි පුතු මොකද දරුවෝ මේ?"

ඉහළ මහලේ සිට පහලට එමින් සිටි නැන්දා ශාන්ව දැක කලබලෙන් ඔහුවෙතට දුව ආවේය
ඇවිදාන් වෙළුම් පටි ඔතා ඇති නළල සෙමින් අත ගාමින් ශාන්ගෙන් ප්‍රශ්න කරේය

❤️ලිස්සලා වැටුනනේ නැන්දියෝ

"පරිස්සම් වෙන්න එපැයි දරුවෝ බලන්න ඔයිට වඩා දෙයක් වුනානම් , අනේ මන්දා ඔයත් එකයි ලොකුත් එකයි පුතේ හරි මුරණ්ඩුයි"

❤️අනේ ආයේ එහෙම වෙන්නැ
කෝ නැන්දේ අක්කා?

‍"අන්න උඩ සීය පපාගේ කාමරේ"

🖤යැන්ලි අක්කා ඉන්නවද ගෙදර
ඒ ශානා මම යනවා බන් අපේ අක්කත් බලන් ඇති

❤️ඒයි බිනා...

ශාන් කෑ ගැහුවට පලක් නැත
කොයිතරම් චන්ඩි කමින් හිටියත් බින් යැන්ලිගේ කේන්තියට බයයි
ඉතින් තම හොදම මිතුරා වෙනුවෙන් ඕනම දේකට මුහුණ දුන්නත් ඔය අක්කලාගේ කතා අහන්නනම් යුබින් ගොඩක් බයයි

"තනියෙම බැනුම් අහන්න තමා වෙන්නේ අද"

යැන්ලිද පහත මහළට එමින් සිටි යැන්ලිව දුටු නැන්දා ශාන් ඇසක් ඉගිමරමින් මුළුතැන් ගෙය වෙතට ඇදුනේ ශාන්ව තනි කරමින්

💜බබා.. දෙවියනේ මොකද දරුවෝ මේ?

❤️අක්..කේ මේ මේකයි

💜අක්කා තමා ශාන්
කොහොමද මේ තුවාල වුනේ ආ ?
කිව්වා නේද ගියාට නටන්නේ නැතුව පරිස්සමට එන්න කියලා

❤️චුට්ටක් ලිස්සලා වැටුනා ලොකු අමාරුවක් නැ

💜ඇත්තට අමාරුවක් නැද්ද
ඇයි ශාන් බොඩි බබෙක්ද ඔයා පරිස්සන් වෙන්න බැරිද

❤️අනේ ඉතින්

💜ආයේ ගෙදරින් අඩියත් තියන්නැ එලියට
කැම්පස් යන්න විතරයි අවසර දෙන්නේ
සතියක් ඉන්න ඕන ගෙදරට වෙලාම

❤️අනේ එහෙහ කරන්න එපා ඉතින්

💜සති දෙකක් ඉන්නවා එහෙනම්

❤️අනේ ඔච්චර නපුරු වෙන්න එපා

💜මාසයක්ම ඉන්න ඕනද ආ?

❤️නැහැ

💜හ්ම් යනවා කාමරේට ගිහින් රෙස්ට් කරනවා

ශාන් මූණත් අදුරු කරගෙන කාමරයට ගියේය
ශාන් යන දෙස බලා සිටි යැන්ලිද නැන්දව සොයා මුළුතැන් ගෙයට පිට විය..

තරහත් , දුකත් දෙකම හිතේ රදවගෙන නින්දට වැටුන ශාන් ඇහැරුනේ හෝරා ගානකට පසුවයි

එයත් ඇසුන යීබෝගේ හඩ නිසයි...

❤️ඔය ඇවිත් ඉන්නේ වැරදි කාරයා
එයයි වැරදි හොදේ ඒ වුනාට දඩුවම් විදින්නේ මම
මේක මහා අසාදාරණයි...

ශාන් යීබෝට වරද පටවා තමන්ව සාදාරනිකරණය කරයි

💜ශාන් මේ දොර අරින්න
කෑම කන්න එන්නෙ නැද්ද දැන්

❤️මම නිදි

💜එහෙමද එතකොට කවුද දැන් ඔය කතා කරන මහත්තයා

❤️හොල්මනක්

💜බබා අහන්න මුරණ්ඩු වෙන්න එපා මේ කෑම කාලා ඉන්න

❤️මට ඕන නැ
බඩගින්නෙ මැරුනාවේ
තුවාල ළමයටනේ ඔයා සැර කරේ මට ඕන නැ කෑම

යැන්ලිගේ මුවගට හරි අපුරු සිනහවක් නැගුනා
කොයිතරම් වයසින් වැඩුනත් තම සොයුරා තමා ලග හැසිරෙන්නේ තවමත් පුංචි දරුවෙකු මෙනි
ඉතින් කොයිතරම් සැර කෙරුවත් යැන්ලිට නොහැකියි ශාන් තරහ වී සිටිනු බැලිමට

සහෝදරියකට වඩා යැන් ශාන්ට මවක්

💚අක්කා මම කෑම එක දෙන්නම්
ඔයා යන්න පරක්කු වෙනවනේ

💜අනේ මේයි මුරණ්ඩු වේලා ලොකු මල්ලි
කොහොම හරි ඕක කවන්න උදේටත් කාලා නැ

💚හරි මම බලාගන්නම්කෝ අක්කා පරිස්සමට යන්න

ඉතින් යැන්ලිට කන්පැනියට යාමට ඇති නිසා යීබෝ ශාන්ට ආහාර ලබා දීම බාරගත්තා

ශාන් කාමරය ඇතුලට වේලා දැන් මේ එළියේ සිදුවෙන සියළු සංවාද වලට කන් දිගෙනයි සිටින්නේ

💚ශාන් මේ දොර අරින්න

❤️....

ශාන් නිෂ්ශබ්දයි

💚බනී මේ දොර අරින්නකෝ
මටත් බඩගිනියි මේ ආපු ගමන් තාමත්
බෙහෙත් බොන්නත් තියෙනවා නේද කෝ මේ දොර අරින්න

ඉතින් ඒ ආදරණීය ඉල්ලිම ශාන්ට ඉවත දැමිය නොහැක
ශාන් දොර ඇර යීබෝ දෙස නොබලාම යලිත් ඇදේ වාඩි වුනා

යීබෝ දොරත් වසාගෙනම ශාන් ලගට පැමිණ සයිඩ් ටේබල් එක මත කෑම පිගාන තියා බිම බලා හිදින ශාන්ගේ නිකටට තම අත තියා ඒ මුහුණ තමාගේ දෙසට හරව ගත්තා

💚ඔළුව රිදෙනවද බනී

ශාන් නැ යැයි කීමට හිස සැලුවා

💚ම්ම් කාලා ඉමු බෙහෙත් බොන්නත් ඕනනේ

❤️මට එපා

💚මුරණ්ඩු වෙන්න එපා

යීබෝ සද්දෙන් එසේ කියා කෑම පිගාන අතට ගෙන කෑම කටක් අනා එය ශාන්ගේ මුව තුළට ලං කරේය

ශාන් යීබෝ දෙසම බලා සිටින්නේය
ඔහුට මේ දැනෙන හැගීම මේයැයි විස්තර කිරිමට නොහැක

💚ආ කියන්න

ඉතින් යීබෝ එය කියනවා පමනක් නොව එලෙස මුවත් විවර කර පෙන්නයි ඉතින් ශාන්ගේ මුවගට සිනහවක් නැගුනි
මෙතරම් වෙලා අදුරු කරගෙන සිටි මුහුණ යලිත් දිදුලන්නට ගත්හ

බත් කටවල් දෙක තුනක් කාපු ශාන් යලිත් යීබෝ කටක් කවන්නට යද්දා ඒ අත අල්ලගෙන

❤️ඔයත් කන්න
තාම කෑවේ නැනේ

ඉතින් නිහඩවම මාරුවෙන් මාරුවට දෙදෙනාම ආහාර ගෙන කෑම පිගාන අවසන් විය
වතුර වීදුරවත් ශාන් අතෙ දුන් යීබෝ
අතත් සෝදගෙන විත් ශාන්ට බීමට ඇති බෙහෙත් තෝරාගෙන එය ශාන් දෙසට දිගු කරේය

❤️මට හොදයි දැන්

💚ඒවුනාට බෙහෙත් බොන්න ඕන

❤️ඕන නැ

💚පෙති දෙකයිනේ තියෙන්නේ අනේ බොන්නකෝ බනී

ශාන්ගේ ප්‍රතිචාරයක් නැත ඔහු තදින්ම මුවත් වසාගෙන සිටියි...

ඉතින් මුරණ්ඩු ශාන්ට බෙහෙත් පොවන්නට යීබෝට හොද අදහසක් පහල විය

කට කොනින් සිනා සුන යීබෝ ශාන්ට ලංවී ඒ මුහුණට එබුනි

දැන් ඔවුන් දෙදෙනා අතර හුස්මක තරම් පරතරයකි ඇත්තේ

සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනිමට නොහැකිව ශාන් දෑසුත් විසල් කරගෙන යීබෝ දෙස බලා සිටි

එක් මොහොතකින් ශාන්ට බීමට ඇති බෙහෙත් පෙති දෙක තම මුවට දමා ගත් යීබෝ ශාන්ගේ තොල් පෙති අතර තම තොල් රදවමින් මුව විවර කරගෙන ඒ බෙහෙත් පෙති ශාන්ගේ මුවට දමා ඉක්මනින් ශාන්ගෙන් ඈත්ව වතුර වීදුරුව ශාන්ගේ මුවට ලන් කරේය

ඉතින් සුදුවු දේයින් තාවමත් ගල් ගැසි බලා සිටින ශාන්
කිසි පැකිලිමකින් තොරව යීබෝ දිගුකර වතුර වීදුරුවෙන් උගුරක් බී බෙහෙත් බෙති දෙකද ගිල දැම්මේය

තත්පර ගානකට වුවත් ඒ දෙතොල් වලින් දැනුන පහසට ශාන් ලෝභ කරන්නට විය
ඒ දොතොල් තම දෙතොලට ලං වෙද්දිම ඇග පුරා දැනුන හිරියට ශාන් ආස කරේය

💚දැන් නිදාගන්න
හවසට ගමනක් යන්....

ශාන්ගේ හිස පිරිමැද එසේ කියූ යීබෝ තවත් එතන නොරැදි පිටවිය

යීබෝ දොරත් වසාගෙන ගිය පසු ශාන් තමන්ගෙම දෙතොල් අත ගා ඒ මොහත යලිත් සිහි ගැනිවිය
ශාන්ගේ මුළු මුහුණම රත් පැහැ විය..

❤️පිස්සා..

____________________________

ගොඩ දවසකින් 😊
ආයේ ඉක්මනට එන්නම් 🌻

මම
💜ND💙

Continue Reading

You'll Also Like

33.2K 5.9K 42
āˇ„āļ¯āˇ’āļąāˇŠāļ¸ āļ¯āˇ’āˇ€āˇ”āļģāļ¸āˇ’ āļŊāˇ™āļēāˇ’āļąāˇŠ āļŊāˇ’āļēāˇ āļ¯āˇ™āļ¸āˇ’.....đŸŽŧđŸŽļ āˇƒāˇƒāļģ āļ´āˇ”āļģāˇ āļ¸āļœāˇ™āļēāˇ’ āļ”āļēāˇ..... đŸŽŧđŸŽļ Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizh...
668 164 13
āļ’ āļ‡āˇƒāˇŠ, āļ¸āˇ āļ¯āˇ’āˇ„āˇ āļļāļŊāˇāļą āļšāˇ’āļēāļą āļ¯āˇ”āļšāˇ’āļąāˇŠ āļ´āˇ’āļģāˇ”āļĢāˇ” āļ´āˇ”āˇ€āļ­āļšāˇŠ.... āļ’āļ­āˇŠ āļ¸āļ§ āļąāˇœāļ­āˇšāļģāˇš āļ’āˇ€āļœāˇš āļšāˇ’āˇƒāˇ’āļ¸ āļ…āļģāˇ”āļ­āļšāˇŠ....
3.6K 276 8
Human fall in love with a ghost?
608K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...