Haters or Lovers 🥀💖 ✅

By DedunuN

32.2K 4.6K 578

💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට? Yizhan FanFiction More

Into
🥀Haters OR Lovers 💖Chapter 01
🥀Haters OR Lovers 💖Chapter 02
🥀Haters OR Lovers 💖Chapter03
🥀Haters OR Lovers 💖Chapter 04
🥀Haters OR Lovers 💖Chapter 05
🥀Haters OR Lovers 💖Chapter 06
🥀Haters OR Lovers 💖Chapter 07
🥀Haters OR Lovers 💖Chapter 08
🥀Haters OR Lovers 💖Chapter 09
🥀Haters OR Lovers 💖Chapter 10
🥀Haters OR Lovers 💖Chapter 11
🥀Haters OR Lovers 💖Chapter 12
🥀Haters OR Lovers 💖Chapter 13
🥀Haters OR Lovers 💖Chapter 14
🥀Haters OR Lovers 💖Chapter 16
🥀Haters OR Lovers 💖Chapter 17
🥀Haters OR Lovers 💖Chapter 18
🥀Haters OR Lovers 💖Chapter 19
🥀Haters OR Lovers 💖Chapter 20
🥀Haters OR Lovers 💖Chapter 21
🥀Haters OR Lovers 💖Chapter 22
🥀Haters OR Lovers 💖Chapter 23
🥀Haters OR Lovers 💖Chapter 24
🥀Haters OR Lovers 💖Chapter 25
🥀Haters OR Lovers 💖Chapter 26
🥀Haters OR Lovers 💖Chapter 27
🥀Haters OR Lovers 💖Chapter 28
🥀Haters OR Lovers 💖Chapter 29
🥀Haters OR Lovers 💖Chapter30
🥀Haters OR Lovers 💖Chapter31
🥀Haters OR Lovers 💖Chapter 32
🥀Haters OR Lovers 💖Chapter 33
🥀Haters OR Lovers 💖Chapter 34
🥀Haters OR Lovers 💖Chapter 35
🥀Haters OR Lovers 💖Chapter 36
🥀Haters OR Lovers 💖Chapter 37
🥀Haters OR Lovers 💖Chapter 38
🥀Haters OR Lovers 💖Chapter 39
🥀Haters OR Lovers 💖Chapter 40
🥀Haters OR Lovers 💖Chapter 41
🥀Haters OR Lovers 💖Chapter 42
🥀Haters OR Lovers 💖Chapter 43
🥀Haters OR Lovers 💖Chapter 44

🥀Haters OR Lovers 💖Chapter 15

673 113 7
By DedunuN


💚ශාන්.......

නහයෙන් ලේ බින්දු එක දෙක බිමට වැටෙද්දි ශාන්ට පේන හැම දෙයක්ම බොද වේලා ගිහින් සම්පුර්ණම අදුරු වෙද්දි

කට්ටියම කෑගැහිලි මැද ශාන් සිහිසුන්ව බිමටම වැටුනා

💚ශාන් ..
අනේ ශාන් මොකද මේ ශාන්??

🖤අනේ ශානා කතා කරපන්කෝ ශානා

🤍යීබෝ ඉක්මනට ශාන්ව අරගෙන එන්න පරක්කු වෙන තත්පරෙත් ඒයාගේ ජීවිතේටයි අවදානමක් වෙන්නේ

කුවාන්ගේ වචන නිසා මේ වේලාව කලබල නොවි ඉක්මනට ශාන්ව උස්සගත්තු යීබෝ කුවාන් එක්ක ශාන්ව වාහනේ දාගෙන ලගම තියෙන රෝහලට පිටත්වුනා

💚අනේ තව වේගෙන් යන්න බැරිද
මේ අනේ ශාන්ව සුදුමැලි වෙනවනේ සීතලත් වෙනවනේ

යීබෝ කෑ ගැහුවත් ඔහුගේ නෙතගෙන් වැටෙන කදුළුවල නිමාවක් නැ

💚අනේ හුස්ම අල්ලපන් මගේ මැණික
අනේ ශාන් හුස්ම අල්ලපන්කෝ

නිසල සීතල වේලා තියෙන ශාන්ව තමන්ගේ උණුසුම් පපුවට තුරුළු කරගෙන යීබෝ මුමුණන්නේය

රෝහලට පැමිණි වහාම වෛද්‍ය වරයෙක් ඉක්මනින් ශාන්ව පරීක්ෂා කර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන ගියේය

පැයක්..

නැ පැය දෙකකටත් වඩියි තාමත් දැඩි සත්කාර ඒකකය තුලින් හෙදියන් එළියට යනව ඇතුලට යනවා පමනයි වෛද්‍යවරුන් පැමිනෙන්නේ නැත

තවමත් යීබෝගේ දෑස්වල කදුළු පටලයකින් වැසි ඇත

💖යීබෝ...

🧡යීබෝ කලබල වෙන්න එපා බන් අපේ ශානාට මොකුත් වෙන්නැ

යීබෝ සිටින අසුන ලගින්ම හිදගත් චෙන් යීබෝගේ හිස අතගාමින් ඔහුව සැනසුවේය

🤍හොයාගත්තද මල්ලි කවුද ඒක දුන්නේ කියලා ?

🤎 ආ ඒ 1st year කොල්ලෙක්
බීම ගෙනාපු මනුස්සයගේ ගෝලයා තමා ඒක යීබෝටම දෙන්න කියලා දිලා තියෙන්නේ

💚මම නිසයි ඔක්කොම
මම නිසයි මේ හැමදේම

යීබෝ වියරුවෙන් තමන්ගේ හිස කෙස් ඇද ගනිමින් ආයෙත් හඩන්නට විය

💖ඔයා නිසා නෙවෙයි යීබෝ
අපි ඒ දේ කරපු අයවයි හොයාගන්න ඕන

🖤ජියැන් හරි යීබෝ
ඒ මිනිහනේ වස දාලා තියෙන්නේ උබ නෙවෙයිනේ ඒ නිසා
උබටම දොස් කියාගන්න එපා

💚ඇත්ත මම දැන් යන්න ඕන උබලා මගේ ශාන්ව බලාගන්න ඕන තේරුනාද
මම දැන් යනවා උන් එකෙක්වත් අතාරින්නැ මම

එසේ කියා යීබෝ කලබලෙන් යන්න නැගිට්ටත් කුවාන් යීබෝගේ ගමන වැලකුවා

🤍කලබල කරන්න එපා යීබෝ ඒ මිනිහා දැනටමත් පැනගෙන
තවත් ප්‍රශ්න දාගන්න එපා ටිකක් ඉවසන්න

💚ආශ්.. මම උන්ව ඉතුරු කරන්නැ
ඉවසන්නේ කොහොමද මම බලනවා කුවාන් අයියේ
අර අහිංසකයා අර විදියට දුක් විදින්නේ මම නිසයි
මමයි අද ඒ ඇදේ ඔය විදියට ඉන්න තිබ්බේ
ශාන් නෙවෙයි මමයි

🤍 යීබෝ සන්සුන් වෙන්න යීබෝ

💙අයියේ

යුවාන් දැනුයි රෝහලට පැමිණියේ
ඔහු තම සොයුරව දැක පුදුම වුනා අඩලම රතු වුන ඇස්වලින් තවත් නොවැතිම කදුළු ගලනවා

💚බලහන් මම මොකද්ද මේ කරේ කියලා
මම නිසයි ශාන් දුක්විදින්නේ

තවත් තම සොයුරගේ කදුළු දකින්න බැරි නිසාව යුවාත් යීබෝව වැළදගත්තා

💙අඩන්න එපා තමුසෙගේ ඇස්වලට කදුළු ගැළපෙන්නැ
අයියේ ශාන් අයියට මොකුත් වෙන්නැ

🧡ඩොක්ට

වෛද්‍යවරයා එළියට පැමිණි පසු සියළු දෙනාම ඔහු අසලට පැමිණියේය

💚ඩොක්ට ඒයාට කොහොමද?

" දරුණු විෂක් ශරීර ගත වෙලා තියෙන්නේ ඉක්මනින් ශරීරය පුරාම වීෂ ඇතුල් වෙලා ඉක්මනින් රෝගියාව ගෙන ආපු එක හොදයි නැතිනම් ජීවිතය ගැන වුනත් බලාපොරොත්තු තියාගන්න බැරි වෙනවා..
දැන් රෝගියා සාමාන්‍ය තත්වෙට පත්වෙනවා ඒත් දින දෙකක් පමණ රෝහලේ ප්‍රතිකාර ලබන්න වෙනවා මොකද විෂ නිසා ශරීරය ගොඩක් දුර්වල වෙලා

තව ටිකකින් සිහිය ඒවි දැන් රෝගියව කාමරයකට මාරු කරන්නම් , සිහිය ආවත් වැඩිය වෙහෙස කරවන්න එපා විවේකය තමා වැදගත්ම "

💚අනේ ස්තුතියි ඩොක්ට ගොඩක් ස්තූතියි

" ස්තුති ඕන නැ පුතා මේක අපේ රාජකාරිය"

දැනුයි සියළු දෙනාට සැනසීමක් දැනුනේ...

🤍මල්ලිලා ඔයාලා ශාන්ව බලලා යමු නැත්තන් අනිත් අයත් මේ සිද්දිය ගැන දැනගනිවී

💖අනේ ඒත් කුවාන් අය්යේ ශාන්ට තවම සිහිය නැනේ

🤍සිහිය ලැබුන ගමන් ඔයාලට පණිවිඩේ ලැබෙයි
ඒ වගේම යුවාන් මල්ලි මේ ගැන ගෙදර අයට දැනගන්න තියන්න එපා

💙හරි අයියේ

🤍හරි එක්කෙනෙක්ට පුලුවන් ශාන් ගාව ඉන්න
මම ඉන්නද නැත්තන්

💚මම ඉන්නම්
මම ඒයාව බලාගන්නම් මම නිසයි මෙහෙම උනේ ඉතින් මම ඒයාව බලා ගන්නම්

🤍හරි එහෙනම් ඒක හොදයි යීබෝ
එහෙනම් ඔයාගේ ඇදුම් ටික එහෙම මම ගෙනල්ලා දෙන්නම් අනිත් අය යමු දැන්

කට්ටියම ශාන්ව බලලා කුවාන් එක්ක යන්න ගියේ යීබෝ ශාන් ලග නැවතෙද්දි..

රැ හතත් පහු වෙලා කුවාන් යීබෝට අවශ්‍ය දේවලුත් අරගෙන එද්දි

🤍කොල්ලෝ තාම කෑවේ නැද්ද මේ කෑම එක අල්ලලවත් නැනේ

රෝහල් කාමරයේ මේසයක් මත තිබෙන කෑම පිගාන ඇස ගැටුනු කුවාන් යීබෝගෙන් ඇසුවේය

💚බඩ ගින්නක් නැ අයියේ

වොෂ් එකක් රැගෙන පැමිණෙමින් යීබෝ කිවේය

🤍කොල්ලෝ ඔයත් ඔහොම නොකා නොබි හිටියොත් ශාන් මල්ලිගේ ඇදට අනිත් පැත්තෙන් තවත් ඇදක් දාගෙන තමා ඉන්න වෙන්නේ

💚හරිඉතින් කන්නම් පස්සේ

🤍පස්සේ නෙවෙයි මේ දැන් මම යන්න කලින් කන්න ඕන ඉන්න මම මේවා රත් කරන් එන්නම්

එලේස පවසමින් කුවාන් කාමරයෙන් පිටතට ගියේය
යීබෝ තවමත් නොසල්මනේ හිදින ශාන් ලගට විත් ඒ හිස අතගෑවේ දැනෙන නොදැනෙන තරමට පරිස්සමින්

💚නැගිටලා ඇවිත් මට බනිනවකෝ හාවෝ
ඔහොම ඉන්න එපා පාළුයි

🤍යීබෝ ආ මේක කන්න

කුවාන් යලිත් බැමිනෙද්දිම යීබෝ ශාන් ලගින් ඉවත් වී සෝපාවෙන් වාඩි වුනේ කුවාන්ගෙන් බේරිමක් නැති බව දන්න නිසයි

💚කුවාන් අයියා ඒ කියන්නේ හැම දෙයක්ම දන්නවා නේද?

🤍මොනව ගැනද යීබෝ අහන්නේ?

රාමෙන් බදුනෙන් බාගයක් පමණ ආහරයට ගත් බසු යීබෝ මුල සිටම කුවාන්ගෙන් ඇසිමට අවැසි වු ප්‍රශ්නය කුවාන්ගෙන් ඇසීය

💚ඔයා දැනන් හිටියා මට ප්‍රශ්නයක් වෙයි කියලා ඉතින් ඔයා අපිටත් කලින් මෙහෙට ආවා
ඔයා තමයි ඒදා කැලෑවෙදිත් ශාන්වයි මාවයි බේරගත්තේ එහෙම නේද

🤍ඔව් ඔයා හරි මම ආවේ මට සැක හිතුනා ඔයාලට කරදරයක් වෙයි කියලා
ඒත් මම හිටියත් මටත් කිසිදෙයක් කරගන්න බැරි වුනානේ

කුවාන් පසුතැවිලි හඩකින් එසේ කියා තම හිස කෙස් ඇද ගත්තේය..

💚එපා කුවාන් අයියේ ඔයාට දොස් පවරගන්න
ඔයා නැත්තන් අද වෙද්දි ශාන්ටවත් මටවත් එදා කැලෑවෙදි මොකක් වෙයිද කියලා හිතාගන්න බැ

අයියේ ජෝන්ගේ මිනිස්සුයි මගේ පස්සෙන් පන්නන්නේ මට උදව් කරන්න මට මේක ලේසියෙන් අතාරින්න බැ ශාන් මෙහෙම ඉද්දි බලන් ඉන්නේ කොහොමද

🤍අපේ අය දැනටමත් උන්ව හොයනවා යීබෝ මට පොරොන්දුවක් ඕන මේවයින් ඈත් වෙලා ඉන්න යීබෝ

💚සමාවෙන්න අයියේ මට ඒකනම් පොරොන්දු වෙන්න බැ මගේ පපාගේ මරනේ හදිසි අනතුරක් නෙවෙයි
ඒක ඔයත් දන්නවා

🤍ඒවට ඔයා අත දාන්න එපා යීබෝ ලොකු සර් හැම දෙයක්ම බලාගන්නවා

💚සීයා බයයි ඒයා බයයි ඒයාගේ ළමයින්ට වුන දේ ඒයාගේ මුණුබුරොන්ටත් වෙයි කියලා
මට ඔයාගේ උදව් නැතිවුනාට කමක් නැ කුවාන් අයියේ ඒත් මාව නවත්තන්න හදන්න එපා

🤍අපි බලමුකෝ යීබෝ...

කුවාන් සුසුමක් පිට කර යලිත් ශාන් ලගට ගොස් ටික වේලාවක් ශාන් දෙසත් බලා හිද යලිත් යීබෝ වෙතට හැරි

🤍මම යනවා යීබෝ උවමනාවක් වුනොත් කතා කරන්න මමත් ඔයාලා යන දවසටමයි යන්නේ මෙහෙන්

💚හ්ම්..

රාත්‍රිය පහව ගොස් පසු දින උදෑසන හිරු පැයුවේය...

ශාන් තවමත් තද නින්දේ

💚ඔයාට ගොඩක් වේදනයිද ශාන් ඒකද ඔයා මේ මෙච්චර සන්සුන්ව ඉන්නේ
අනේ ශාන් නැගිටලා බනින්නකෝ මට

ශාන්ගේ කැනියුලාව ගහපු අත සෙමින් පිරි මදිමින් ඒ අත මතට හාදුවක් තබමින් යීබෝ මිමිණුවේය

💚කොච්චර තරහයි කියලා පෙන්නන්න හැදුවත් දැකපු මුල් දවසේ ඉදන්ම තමුසේ මගේ හිතට මටත් හොරාවටම රින්ගලා වගේ මගේ හාවෝ

ඒ පියවි තිබෙන ශාන්ගේ දෑස් මතත් එක් කොපුලක් මතන් හාදු තබමින් එසේ පවසා යීබෝ රෝහල් කාමරයෙන් පිටතට ගියේය

දොර වැසුන ශබ්දය ඇසුන පමණින් මෙතෙන් දෑස් වසාගෙන සිටි ශාන් දොර දෙස හැරි බලා තමන්ගේ වේගයෙන් ගැහෙන පපුවට අතක් තියාගෙන

❤️යී..යීබෝ...

________________________________________

💙ND 💜

Continue Reading

You'll Also Like

4.4K 721 4
දකින හැදේම ඇත්ත නෙමෙයි....
220K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
608K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
13.8K 384 11
How to Fight/Viral Hit Webtoon This is just a simple collection of oneshot scenarios between the reader and the characters in Viral Hit. If anyone ha...