My Strang Boss[ Treasure] º[C...

By Bear_Lavender

1.9K 320 976

ඔයාට අමුතු බොසෙක් ගාව වැඩ කරන්න ඕන වුණොත්??? More

Intro
01
02
04
05
06
07
08
09
Intro II
10
11
12
13
14
15🛇
16
17
18
19
20
21
22
23
24
25
26
27
A/N ( min ah)
A/N : Hayoon

03

99 13 100
By Bear_Lavender

Next day morning...

Author's pov...

ඊයේ රෑ නිදාගෙන කොහොම හරි උදේ නැගිටලා කාලා බීලා දෙන්නා ගියා ඔෆිස්.. leoට යන්න හේතු දෙකක් තියෙනවා.  එක ruto එක්ක කතා කරන්න.  දෙක ම්ම්... මේ ruto Jeong woo ව බලන්න  ( හේ හේ)

දොර අරින කොටම දෙන්නා දැක්කේ

.දැක්කේ
.

.

.

.

දැක්කේ.

.





.

.

.

.

.




.

.

.

.

.

.

එක කෙල්ලෙක් මෙතැන නටනවා... ( we don't need permission to dance)

( heashi ඔන්නී කිව්ව නිසා මම emojis පාවිච්චි කරන්නේ නෑ.ඇත්තටම එයා නිසා මම වෙනස් වෙනවා. තැන්කූ.😊😚)

Ruto-:" ඕයි වදයක් නොවී යනවා මීනා" ( 😂 )

Mina-:"ruto ඔප්පා.. ඇයි ඔයා මෙහෙම කරන්නේ? ම්.. මම jin uncle ගෙනුයි siijung ඇන්ටි අපි ගැන දන්නවානේ"(😂)

මේ දිහා බලාගෙන ඉන්නවා තුන්දෙනෙක්... ඒ තුන්දෙනා හිතන්නෙ

මට පිස්සුද?
උන්ට පිස්සුද?
මේ සමාජයට පිස්සුද? කියල..

(Jeong woo -: JW )

JW -:"මේ ඇත්තටම අර කෙල්ලට පිස්සු ද අලේ??"

Leo-:"අර.. කවුද දෙයි--"

Hayoon-:"ආහ්.. Jeong woo shi "

JW-:"හේ හේ එහෙම කතා කරන්න එපා. නාකී වාගේ.."

මෙයාලා දොරෙන් ඔලුව දාගෙන තමයි බලන්නේ..

JW-:"දැන් අපේ වේලාව.."

එක සැරේම ඇරුණා දොර.. නැත්නම් තව ටිකකින් rutoව එයාගේ අනවසරයෙන් kiss කරන්න යන්නේ මීනා.
(මීල්වයිඩ්  jijung -:මගේ පුතාගෙන් ඈත් වෙලා ඉන්නවා..😂)

රුටෝ නම් දාගෙන ස්තුති කරනවා hayoon ටයි Jeong woo ටයි ඒ නමක් ගමක් නොදන්නා කෙල්ලටයි.මීනා නම් බටර් වාගේ දියවෙලා යන්න දානවා බැල්ම... ඒකට දිය වෙයිද මෙයාලා?? නෑනේ නෑනේ... මිතුරියනී.. අපේ hayoon නම් දාගෙන බනිනවා වාගේ.  මීනා නහය මැද මැද ඉන්නේ(😂😂)

Mina-:"ඔප්පා මම යනවා මට බෑ තට්ක්ලාස් ග්ල්ස්ලා එක්ක ඉන්න "

Leo-:"අඩෝ... කවුද යකෝ තට්ක්ලාස්.. නැට්ටිච්චියේ... පිඹුරී... "

මීනා නහය කස කස ඉතින් ගියා...( දුකත් හිතෙනවා😂ඒත් හොද වැඩේ😂)

Leo-:" වැද්දී... හෙන ලස්සන කෑල්ල කියල හිතාගෙන ඉන්නෙ??"

Leo බනින එක කෙනෙක් බලාගෙන භාවනා කරනවා(😂😂😂 )

ඔක්කොමට පස්සෙ ඉතින් කතාවට මුලපිරුවෙත් leo ම තමයි...

Leo-:"හ්ම්.. එහෙම නම් ඔයා Jeong woo shi...--"

JW-:"හේ... හේ... මේ ඕම කතා කරද්දී මම නාකි වාගේ.. මට Jeong woo කියල කතා කරන්න.."

Leo-:"😁😊okay.  එතකොට මගේ බේස්ටීගේ බෙල්ල අල්ලලා තුවාල කරේ ඔයා ruto.."

Ruto-:"හී.. ඔව් "

Hayoon-:"ඔව් මේ ඉන්නේ මාත් එක්කම
Psychological ( හරිද මන්දා අකුරු.. මතකත් නෑ) ඉගෙන ගත්ත Kim min ah. අපි ආදරේට කතා කරන්නේ leo කියල.මට වඩා මේවා ගැන අමුතුම විදිහට කියයි.. නේද??. "

Leo-:"ම්... අනිවා... මෙහෙමයි... සර්ට තියෙන්නේ erytophobia . ඒ කියන්නේ රතු පාටට තියෙන අසාමාන්‍ය බිය..  ඔයාට කේන්ති යන්නේ ඔයාගේ සංවේදන උත්තේජනය වෙන නිසා.. ඒ
ක්‍රියාවලිය වෙන්නේ බය නිසා.. බය කියන හැගීම දැනෙන කොට ඒ සමානව දැනෙනවා අනාරක්ෂිතභාවයක්. ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි කේන්තිය කියන හැගීම දැනෙන්නේ. හරියට සත්තු වාගේ.  එයාලා අපිට හිතල නෙවෙයි පහර දෙන්නේ.. ඉතින් එයාලාටත් මේ වාගේ හැගීම් දැනෙනවා... ඉතින් රතු පාටට තියෙන බය ඇතිවෙන්න පුළුවන් හේතු කිහිපයක් ගැන බැලුවොත් ප්‍රධානම හේතුව තමයි කම්පනය... ඒ කියන්නේ පොඩි කාලේ වුණ සිදුවීමක කම්පනයක්. තමන්ගේ ළගම හිතවත් ජීවිතයට නැතිවම බැරි  කෙනෙක්ට වුණ සිදුවීමක්, පැහැරගනීමක් වාගේ දේවල් වෙන්න පුළුවන්..  "
( මෙහෙම තමයි මමත්... වේලාවකට කතා කරන්න කිව්වොත් ඔහොම තමයි.. නිව්ටන්ගේ හොල්මන වැහිලා.)

Hayoon ඇරෙන්න අනික් දෙන්නා නිකම් confius banga bunga 😂😂.leo නිකම් සම්මන්ත්‍රණයක කතා කරනවා වාගේ කියවගෙන කියව ගෙන ගියා...( ඔයාලාට තේරෙනවා නේද?)

Ruto-:"තේරෙන්නේ නෑ...........😂..."
රුටෝ ඔලුව අල්ලන් කෑ ගැහුවා..

JW-:"මටත්..."
Jeong woo ත් ඒකට එකතු වුනා...

Hayoon/ Leo-:"😂😂"

Leo-:"එතකොට මට ම්..... මට ---"

JW-:"jin අන්කල්වයි siijung ඇන්ටිවයි(😂) meet වෙන්න ඕනද?? "

( Jeong woo එන්නේ මොකටද කියල තේරෙනවාද???)

Leo-:"ඕ... ඒක තමයි මාත් කියන්න ගියේ woo oppa.. අනී... අනී Jeong woo.. හී😁"

JW-:"ඔප්පා කීවාට කමක් නෑ.. හී.. "

ඕ...ඕ... දෙන්නා රතුවෙලා strawberry වාගේ 🍓 (😂)

මේ දිහා අමුතුම විදිහට බලාගෙන ඉන්න rutoyoon (😂) ( ruto and hayoon)

JW-:"අපි එහෙම නම් හෙට මීට් වෙමුනේ.. මොකද ඔයාට පොඩි කාලේ මතක නෑනේ නේද බං"

Ruto-:"mmm.. ඔම්මා අප්පාත් එහෙම එකක් කියල නෑ. සමහර විට ඔයාලාට කියයි "

Author's pov end...

Leo's pov...

අනා...
Jeong woo යා...
Soooooooo cute...

මම ඉතින් Jeong woo දිහා බලාගෙන භාවනා කරද්දී... සැක්... මේ ෆෝන් කුමරියට අනේ මන්ද??

මම ඉතින් room එකෙන් එලියට ඇවිත් බැලුවා මොකාද මගේ භාවනාව කඩපු හිපාටුවා මොකාද කියල... සැක්...
මගේ සහෝදර සමාගම... ඒකා ඇමරිකාවේ පැලවෙලා...

(Call )

📞Leo-:"ඕයී.. Kim do young  ( මගේ bias මැණිකේ) බෝට දැන්ද රටක් වටිනා මාව මතක් වුණේ?? ඇණකොන්ඩා."

📞DY-:".........."

📞Leo-:"අඩේ..  සිරාද??? එහෙම නම් මගේ සහෝදරයා මට ඔන්නි කෙනෙක්ව කැන්දන් එනවා... දෙයියනේ... මගේ සහෝදරයා... උම්මා කැටේ"

📞DY-:"........."

📞leo-:" ස්මුයිත් ලයික් අ බටර් හීහී"

📞DY-:"........"

📞leo-:"අව් අව්... ඒ මගේ ඔන්නී නේද?? ඕ.. ඕ.. මට මුකුත් ඇහුනේ නෑ මට ඇහුනේ නෑ.."

📞DY-;" යා............"

📞Leo -:"යා...මගේ කන.එහෙම නම් මම තියනෝ. දැන්ම මාව නැන්දා කෙනෙක් කරන්න එපා.... බායී"

(Call cut)

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Hi

කොහොමදැයි??

Kim do young
Min ah එහෙමත් නැත්නම් leo ගේ සහෝදර සමාගම 😂❤

එතකොට ඊලගට එන්න තියෙන චරිත

Jin- ruto ගේ අප්පා.

SiijungR - ruto ගේ ඔම්මා

එතකොට ලගදීම හොද හොද බාල්දීස් හොද හොද වන්නම් ලෑස්ති බැවින් ටිකට් සීමිතයි..

මතක් කරලා pretty drees ලෑස්ති කරගන්න.. do young ගේ wedding එක..

එහෙම නම් අදට අපි අතුරුදහන් වෙනවා.

Hayoon_10 ❤❤ OhMinah5

Continue Reading

You'll Also Like

26K 4.6K 23
ජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න. Sta...
1.5K 260 16
මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ..🦴 මේ වුන දේවල් නිකන් ෆිල්ම්ස් වල තියෙ...
3.6M 230K 96
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
3.1K 604 10
💥තම රාජකාරියට හදවතින්ම ගෞරව කරමින් මෙහෙයුමක නියැලී සිටින එක කෙල්ලෙක්😌 💥එක කුස උපන් සහෝදර සහෝදරියන් මෙන් හැම දේකටම එකටම සිටින යහළුවන් කීපදෙනෙක්❤ 💥...