OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔

By Little_vixen7

85.6K 16.9K 3.4K

I don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 🐆 ... More

✏Author Note✏
00🚩 - ( ' 3')
01🚩 - ( ' 3')
02🚩 - ( ' 3')
03 🚩 - ( ' 3')
04 🚩 - ( ' 3')
05 🚩 - ( ' 3')
06 🚩 - ( ' 3')
07 🚩 - ( ' 3')
08 🚩 - ( ' 3')
09 🚩 - ( ' 3')
10🚩 - ( ' 3')
11 🚩 - ( ' 3')
12 🚩 - ( ' 3')
13 🚩 - ( ' 3')
14 🚩 - ( ' 3')
15 🚩 - ( ' 3')
16 🚩 - ( ' 3')
17 🚩 - ( ' 3')
18 🚩 - ( ' 3')
19 🚩 - ( ' 3')
20 🚩 - ( ' 3')
21 🚩 - ( ' 3')
22 🚩 - ( ' 3')
23 🚩 - ( ' 3')
24 🚩 - ( ' 3')
25 🚩 - ( ' 3')
26 🚩 - ( ' 3')
27 🚩 - ( ' 3')
28 🚩 - ( ' 3')
29 🚩 - ( ' 3')
30 🚩 - ( ' 3')
31 🚩 - ( ' 3')
32 🚩 - ( ' 3')
33 🚩 - ( ' 3')
34 🚩 - ( ' 3')
35 🚩 - ( ' 3')
36 🚩 - ( ' 3')
37 🚩 - ( ' 3')
38 🚩 - ( ' 3')
40 🚩 - ( ' 3')
41 🚩 - ( ' 3')
42 🚩 - ( ' 3')
43 🚩 - ( ' 3')
44 🚩 - ( ' 3')
45 🚩 - ( ' 3')
46 🚩 - ( ' 3')
47 🚩 - ( ' 3')
48 🚩 - ( ' 3')
49 🚩 - ( ' 3')
50 🚩 - ( ' 3')
51 - 🚩 ( ' 3')
52 🚩 - ( ' 3')
53 🚩 - ( ' 3')
54 🚩 - ( ' 3')
🚩 - ( ' 3')
55 🚩 - ( ' 3')
spoiler 🚩
Bonus 1 🚩 - ( ' 3')
Bonus 2 🚩 - ( ' 3')

39 🚩 - ( ' 3')

1.2K 310 57
By Little_vixen7


➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

කුකී බබා call එක cut කරපු නිසා මං අනිත් පැත්තට ගිහින් එයාට messege එකක් දැම්මෙ මොකද, දැන්ම එයාව පොඩ්ඩක් ශේප් කරගත්තෙ නැත්නම් පහු පහු වෙද්දි වැඩේ අමාරු වෙන නිසා..
කොහොමත් දැන් ඔයා ඇද උඩට වෙලා ඉන්නව ඇත්තෙ තරහෙන් පුපුර පුපුර... මට ඒ මූණ මැවිල පේනවා. !

📤 Koo baby ❤👥

  " කුකී.. "
                seen


"........."


" බබා... "
                seen


" ........ "

" මැණික reply එකක් දාන්නකො.
මං දන්නව ඔයා messege ටික බලනව කියල."

" ඇයි එයා ඔයාගෙ කාමරේ ?"

" මේ අහන්නකො කුකී බබා..
Yoojun hyung ව මම බලෙන් මෙතනට ගත්ත නෙවෙයි.
අපිව Rooms වලට බෙදුවෙ අපේ Coach.
ඉතින් මං කොහොමද අපේ coach ගෙ තීරණේට නෑ බෑ කියන්නෙ,
පොඩ්ඩක් හිතන්නකො බබා. "

" ඒත් මං කැමති නෑ ඔයා එයා එක්ක ඉන්නවට. "

" දවස් දෙකයි නෙ කුකී...
අනික අපි room එකේ ඉන්නෙත් නිදාගන්න ටිකට විතරයි..

ඒ වෙලාවටත් මං ඉන්නෙ මගේ ඇදේ, එයා එයාගෙ ඇදේ.
අපි එකට නිදාගන්නව කියලත් නෙවෙයි නෙ බබා.. "

" ඒත් ටෙටේ... "

" හරි හරි දැන් ඕක නවත්තන්න.
කියන්න ඔයා wash දැම්මද !
කෑම කාලා ද"

wash දැම්ම. තාම කෑවෙ නෑ. "

" ම්ම්ම්ම්ම්..
තව ටිකකින් කන්න බබා.
මං නිදාගන්න කිට්ටු වෙලා ආපහු පාරක්
ඔයාට call එකක් ගන්නම්කො හරිද !

" හ්ම්.
I miss you hyung.❤ "

" me too kookie.❤ "

අම්මෝ දැන් තමයි නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් !...

.
.
.
.

Wash දාලා, කට්ටිය එක්කම ගිහින් dinner එකත් අරගෙන, කුකීට vedio call එකකුත් ගත්තට පස්සෙ මං ඇවිත් ඇදට වැටුනෙ නිදාගන්න...
Yoojun hyung නම් මේ වෙද්දිත් තද නින්දෙ...

ඒත් මට තාම නින්දක් නෑ..!

කොහොමත් කුකීගෙ උණුහුමයි එයාගෙ සුවදයි නැතුව මට නින්ද යනවා ගොඩක් හොරයි... මං ඒක හොදටම දන්න නිසාම තමා එයාගෙ හුඩී එකකුත් අරන් ඇවිත් ඇදට නගින්න කලින් ඒක ඇදගත්තෙ.. එහෙම කරලත් මේ වෙනකනුත් මට නින්ද ගියෙ නෑ..

මගේ ඇද එහා පැත්තට තමා අපේ room එකට පොඩි window එකක් තිබ්බෙ...
මං ඉතින් ඒකෙන් පේන කලු පාට අහස දිහා බලාගෙන කීයට හරි නින්ද යනකන් කියලා බලාගෙන හිටියා..

( room එක මේ වගේ... Taehyung ඉන්නෙ එහා කොණේ Bed එකේ. 👍 )


*beep beep*

ඔහොම ඉද්දි නොහිතපු වෙලාවක මගේ කොට්ටෙ යට තිබ්බ Phone එක vibrate වුණේ මාව ටිකක් confused කරලා..

' මේ වෙලාවෙ කවුද අප්පා ?! '

මං එහෙම හිත හිතම Phone එක අරන් බලද්දි වෙලාව 11.54 යි.. notification bar එකේ තිබ්බෙ කුකී ගෙන් messege එකක් කියලා.
ඒ නිසාම මං ඉක්මනට ගිහින් ඒක open කරල බැලුව.

📩 Koo baby ❤👥

   " ටෙටේ ඔයා නිදිද ? "

' Ohh මෙයත් තාම නැගිටලනෙ... '
මට ඒ messege එක දැක්ක හැටියෙ හිනත් ගියා.

" නෑ බබා.
මට ඔයා නැතුව නින්ද යන්නෙ නෑ.😥"


" මට ගොඩක් පාළුයි ටෙටේ..
Please ළඟට ඇවිල්ලා මාව තුරුල් කරගන්නකො. 😭😭"


මම කුකීට reply එකක් දාලා තප්පර ගානකින් ආපහු එයාගෙන් ආපු messege එකට මගේ ඇස්වල කදුළු පිරුණ..

ඇත්ත ! එයා මට එව්වෙ නිකන්ම වචන ටිකක් වුණත් එයා ඒවා පාවිච්චි කරපු විදියෙන් මට තේරුණා දැන් අනිවාර්යයෙන්ම කුකී ඉන්නව ඇත්තෙ අඩ අඩා කියලා..

" කුකී... කෝ මගෙ බබා අඩන්න එපා හරිද !?
ඔයාට තනියම නිදාගන්න අමාරු නම්,
කොට්ටෙත් අරගෙන යන්න පපාලගෙ room එකට.
අද එයාලා එක්ක නිදාගන්න බබා."


" බෑ hyung...
මොකද එයාලා නිදාගන්න කලින් පපා ඇවිත් මට කතා කලා
තනියම ඉන්න බැරි නම් අද එයාලා එක්ක
නිදාගන්න එන්න කියලා.
ඒත් මං එයාට කිව්වා ඕනි නෑ කියලා..
දැන් ආපහු ඔතනට ගියොත් එයාලා මට විහිලු කරන්න ගනී. "


" ආශ් මේ පණ්ඩිතයා. "


" ටෙටේ... "

" mmmm... "


" Yoojun hyung නිදිද ! "


" ඔව් බබා...
ඇයි මොකෝ ?  "


" නෑ නිකන්... "


" බය වෙන්න එපා එයා ඉන්නෙ අනිත් Bed එකේ.
මං මේකෙ තනියෙන්. "

" ඔය.......👆"

" හරි හරි මං දන්නව 😝 "


" hmm...
ඔයාට නින්ද යනකන් මම vedio call එකක් ගන්නද ? "


" හා.. 😁 "


" එහෙනම් මුලින්ම ගිහින්
මගේ හුඩී එකක් ඇදගෙන එන්න බබා. "


" මං ඇදගෙන ඉන්නෙ කොහොමත්
ඔයාගෙ එකක් තමා.. "


" ආව් ආව්...😉😉
ඉන්න එහෙනම්.. "


පස්සෙ මම කුකීට vedio call එකක් ගත්තා..

හැබැයි අපි දෙන්නගෙන් එක්කෙනෙක් වත් එක වචනයක් වත් කතා කලේ නෑ.. නිකන්ම අනිත් කෙනා දිහා බලාගෙන හිටියා විතරයි...

ටික වෙලාවක් යද්දි මට පෙනුනා කුකීට යන්තමට නින්ද යාගෙන එන්නෙ කියලා..

වෙලාව පාන්දර 12.37 යි.
කුකී vedio එකත් on කරගෙනම නිදි...


' Good night මගෙ මැණික... '

මං හිතින් එහෙම මුමුණන ගමන් call එක cut කරලා ඇස් දෙක පියාගත්ත.









TIMEPASS >>> ⏳⌛

මගෙ කුකී බබා නැතුව ගොඩක් දිග රැයවල් දෙකක් මං කොහොම හරි ගත කරගත්තා...

අද තමා අපේ competiton එක..!
ඒ වගේම කුකීගෙ birthday එකත් !

යන්තන් පාන්දර 12 වෙනකොටම මං එයාට vedio call එකක් අරන් b'day එකට wish කලා... නැත්නම් ඕකත් අල්ලන් මං එක්ක රණ්ඩු කරනවනේ..!!

හැබැයි මේ පාර නම් කලින් අවුරුදු වල වගේ එයාට ලොකු hug එකක් දෙන්න, එයාගෙ මූණ පුරා පුංචි පුංචි හාදු තියාගෙන යන්න, එයාගෙ අතට පුංචි තෑග්ගක් දෙන්න  මට බැරි වුණා.. ඒ හේතුව නිසා එයයි මමයි දෙන්නම පොඩ්ඩක් අවුලෙන් තමා හිටියෙ..

--------

ඊයේ දවස පුරාම හොදට practice කරලා උදේ පාන්දර 7 විතර වෙද්දි අපි competiton එක තියන stadium එකට ආවෙ හොද සූදානමකින්.. ඒත් ඒ වෙද්දිත් එතන තිබුණු pavilion එක නම් ටිකෙන් ටික මිනිස්සුන්ගෙන් පිරිල යන ගමන් තිබ්බෙ...

මේක Inter-School Diving competition එකක්..  ඒ නිසා තරගෙට සහභාගී වෙන ප්‍රමාණය වැඩී...

Competiton එක පටන් ගන්න පැයකට විතර කලින් අපේ coach කිව්වා අපිට ඕනි නම් අපේ පවුලෙ කට්ටියව ඉක්මනට ගිහින් මුණ ගැහිල එන්න පුළුවන් කියලා.. ඒ නිසාම මම ඉක්මනට පපාට call එකක් දීලා එයාවයි, අප්පවයි, කුකීවයි ඒ stadium එකට එළියෙන් තිබ්බ ලොකු board එකක් ළඟට ගෙන්න ගත්තා..





🐨 - " ටේ බබා. "

පපාලා එනකන් කියල බලාගෙන හිටපු මාව එකපාරටම ගැස්සිලා ගියේ මගේ පිටිපස්සෙන් ඇහුනු අප්පගෙ කටහඩ නිසා...

ඊළඟ තප්පරේ ක්ෂනිකව පිටිපස්ස හැරුණු මං එතන හිටගෙන හිටපු මගේ අප්පවයි පපාවයි එකටම තද කරල බදාගත්තෙ ගොඩක් ලොකු සතුටකින්..

🐹 - " Aegyo... මගේ පැටියට අපිව ගොඩක් miss වෙලා වගේ ජූන්...
බලන්නකො. "

🐨 - " ඒක තමා මාත් බැලුවෙ.
කෝ බලන්න අපේ චණ්ඩියගෙ මූණ.. "

🐆 - " අයියෝ අප්පා...."

අප්පයි පපයි එක්ක ඔහොම ටික වෙලාවක් කතා කර කර ඉන්නැද්දි එයාලගෙ පිටිපස්සෙ ඉදලා ඇවිත් මගේ ගාවට කිට්ටු වුණු මගෙ කුකී, මගේ එක අතකින් තද කරල ඇල්ලුවෙ හරියට එයත් මෙතන ඉන්නව කියල මට අගවන්න වගේ...

🐆  - " ඔහ් කුකී...
Again... Happy Birthday බබා. "

මූණත් බෙරි කරන් මං දිහා බලන් ඉන්න කුකීව ඊළඟ තප්පරේ ඇදල අරන් මට තුරුල් කරගන්න අතරේ මං මිමිණුවා..
ඒත්.............

🐇 - " miss you TaeTae..
I mi-ss yo-u s-o m-u-c-h  "

මං හිතුවෙ වත් නැති විදියට එකපාරටම එහෙම කියලා අනිත් පැත්තට කුකී බබා අඩන්න පටන් ගත්තෙ අපි ඉන්නෙ කොයිවගේ තැනකද කියලවත් කිසිම ගානකට ගන්නෙ නැතුව.

🐆 - " aegyo කුකී බබා...  මොකද මේ ! "

🐹 - " අනේ අඩන්න එපා පැටියෝ....
ටෙටේ අද ගෙදර එනවනේ. "

🐨 - " එයාට ටිකක් ඔහොම ඉන්න දෙන්න හනී..
පළවෙනි පාරටනෙ කුකී, ටෙටේ නැතුව දවස් දෙකක් තනියම හිටියෙ... ඒකෙ stress එක එයා ඔය පිට කරගන්න හදන්නෙ.. "

අපි දෙන්නා ගැන ගොඩක් හොදටම දන්න අප්පා අපි දෙන්නගෙම ඔලුව අතගාලා පපාට කිව්වා.

.
.
.

🐆 - " කෝ දැන් අඩන එක නවත්තන්නකො බබා..
ටෙටේ ට තව ටිකකින් ආපහු ඇතුලට යන්නත් තියනවා.. "

ටික වෙලාවක් කුකීට එහෙම්මම අඩන්න දීලා එයාගෙ පිට අතගගා හිටපු මම පස්සෙ එයාට හිමින් සැරේ කතා කලේ මගේ වෙලාව ටිකෙන් ටික ඉවර වේගෙන යන නිසා.

🐇 - " G-oo-d  lu-ck  hyu-ng "

ඒ ගමන මගේ තුරුලෙම ඉදන් බර හුස්මක් අරගෙන පිට කරපු කුකී එහෙම මුමුණන අතරෙම මගෙන් ටිකක් ඈත් වුණා...

🐆 - " හ්ම්...
අපි competiton එක ඉවර වුණු ගමන් ඔයාගෙ Birthday එක සමරන්න යන්කො.
හරිද ! "

🐇 - " හ්ම්. "

🐆 - " Good boy "

.
.
.
.
.
.
.
💜⏩⏩


Update දෙන්න ගොඩක් රෑ වුණාට මට සමාවෙන්න ළමයි..😶

ඒ වගේම මම දෙවනි පාරට කියෙව්වෙ නෑ මේක.. so වැරදි තිබ්බොත් sorry...
මං පස්සෙ හිමීට හදන්නම්.❤

Vote goal 185 🌚

Thank you for reading,  voting and comments 💜💜

Continue Reading

You'll Also Like

994 83 5
ආදරණීයම ටේහයුන්ග් හා ජන්ග්කුක්ගේ චරිත වල ආලය විදීමට ආස කරන ඔයාලට ❤️✨️
2.9M 54.6K 17
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
1.1M 86.6K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
380K 5.2K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...