27 🚩 - ( ' 3')

1.2K 269 55
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

උදේ වරුවෙ තිබුණු diving practice වලදි කලින් ඉදන් experience තිබ්බ පිරිමි ළමයි අට දෙනා pool එකට පැනලා practices කලත්, මාව වත් අර අනිත් පිරිමි ළමයව වත් එයාලා නිකමට වත් pool එකට බැස්සුවෙ නෑ.. ඒ වෙනුවට ඒ coach ලා අපි දෙන්නටම stretching exercises කෙරෙව්වා...

School ඉවර වෙලා අපිට ආපහු practice තිබ්බ පැය තුනේදී මා වයි අනිත් පිරිමි ළමයවයි එයාලා එතන හිටපු එක coach කෙනෙක්ගෙ Diving academy එකකට අරන් ගියා.. ඒක තිබ්බෙ අපේ school එකට ටිකක් ළඟින්.

කුකීටත් මාත් එක්ක එතනට එන්න ලොකු වූමනාවක් තිබ්බත් අපිව එතනට එක්ක ගිය senior hyung ලා ඒකට කැමති වුණේ නෑ.. ඒ නිසා මට තනියම තමයි එතනට යන්න වුණේ.. කුකීට අකමැත්තෙන් වුණත් ගෙදර යන්න වුණා.

ඒ academy එකට අපිව එක්ක ගියාට පස්සෙ මුලින්ම එයාලා කලේ එකේ තිබ්බ පොඩි gym එකේ අපි දෙන්නවම exercise කෙරෙව්ව එක..

ඊට පස්සෙ ඊට ටිකක් එහායින් තිබ්බ spring floor side එකට අපිව අරන් ගිය එයාලා අපි දෙන්නටම ඒකෙ උඩ පනින්න කිව්වා...

ඊට පස්සෙ ඊට ටිකක් එහායින් තිබ්බ spring floor side එකට අපිව අරන් ගිය එයාලා අපි දෙන්නටම ඒකෙ උඩ පනින්න කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(*මේ වගේ තැනක් කියල හිතන්න)

අද අපේ පලවෙනි දවස නිසා එයාලා අපේ body position හදන්න ගියේ නෑ... අපිට කිව්වෙ පුළුවන් තරම් උඩ පනින්න කියලා.

ඉන් පස්සෙ අපි දෙන්නව එයාලා එක්ක ගියේ ස්පොන්ච් කෑලි වලින් පුරෝලා තිබ්බ pool එකක් වගේ තැනකට... ඒකෙ side එකෙන් දාලා තිබ්බ spring board උඩට නැගලා අපි දෙන්නටම ඒ pool එකට පනින්න සිද්ධ වුණා..

 ඒකෙ side එකෙන් දාලා තිබ්බ spring board උඩට නැගලා අපි දෙන්නටම ඒ pool එකට පනින්න සිද්ධ වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now