26 🚩 - ( ' 3')

1.3K 269 34
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Miss.Luveena එයාගෙ period එක උගන්නලා ඉවර වෙලා Class එකෙන් ගිය වෙලාවෙ ඉදන් කුකී ආපහු සාමාන්‍ය විදියට හැසිරුණා... ඒ කියන්නෙ එයාගෙ කේන්තිය නිවිලා...

ඊට පස්සෙ School ඉවර වෙලා, ගෙදර ගිහින් රෑ dinner එක ගන්න වෙලාව වෙනකන් diving කියන මාතෘකාව ගැන එක වචනයක්වත් කුකීයි මමයි කතා කරන්න ගියේ නෑ...

ඒත් රෑ කෑම මේසෙදි හැමදාම කරනව වගේ අප්පයි පපයි එක්ක ගෙවුණු දවස ගැන කතා කරද්දි  කුකී එකපාරටම diving කතාව ඇදල ගත්තා.

🐇 - " අප්පා, පපා....
දන්නවද අපේ ටෙටේ අද පණ්ඩිත වැඩක් කරන්න බාර ගත්තානෙ. "

🐹 - " පණ්ඩිත වැඩක්..? "

🐨 - " මොකද්ද වැඩේ !  "

🐇 - " මෙයා දැන් diving කරන්නනෙ යන්නෙ අප්පා.
අද Swimming club එකේ hyung කෙනෙක්ට මෙයා promise වුණා තව සති දෙකකින් තියන diving competition එකේ 10m පනින්න. "

🐹 - " පැටියො ඔයාට diving පුළුවන් ද!
තාම Swimming කරන්න ගිහිනුත් ලොකු කාලයක් නෑනේ... "

පපා බය වෙලා වගේ මගෙන් අහනවා..

🐆 - " මට diving ගැන එහෙම ලොකු අදහසක් තාම නෑ පපා....
ඒත් ඒ වෙලාවෙ එයාලා මගෙන් එනවද ඇහුවම මට ආස හිතුන නිසා මං හා කිව්වා..

ඒ hyung කිව්වා හෙට උදේ ඉදන් practice පටන් ගමු කියලා... ඉතින් මම දවසක් දෙකක් විතර practice ගිහින් බලන්නම් මට ඒක කරන්න පුළුවන් ද කියලා."

🐇 - " මෙයා මේ බලෙන් ඇගේ දාගත්තෙ ඒ කට්ටිය jimin hyung ගෙ කරේ ගහන්න ගිය වැඩක් පපා..
මම ඒ වෙලාවෙත් කිව්වා මෙයාට ඕකට යන්න එපා කියලා.
ඒත් මෙයා මට කෑ ගැහුව.. "

🐆 - " මම !!!!!  ඔයාට කෑ ගැහුව !!!!????

බොරු කියන්න එපා කුකී....
ඔයා නෙවෙයිද මටයි jimin hyung ටයි දෙන්නටම කෑ ගැහුවෙ.
අර පැත්තක හිටපු Beomgyu ටත් බැන්නා..

ඇයි මතක නැද්ද අන්තිමට class එකට ඇවිත් ඇඩුවෙ. "

🐨 - " අහ්හ් හරි හරි දැන් ඕක නවත්තන්නකො දෙන්නම...
කුකී ඔයා ගැන වද වෙන නිසානෙ එයා එපා කියන්න ඇත්තෙ..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now