46 🚩 - ( ' 3')

1.1K 306 62
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

AUTHOR P.O.V

💊 - " ohhh officer !
ඇත්තටම මේක අහල ඔයාලා කලබල වෙන්න එපා..
ඒත් ඔයාලගෙ දරුවව check කලාම අපිට හොදටම තේරුණා කවුරුහරි කෙනෙක් එයාව මරන්න උත්සහ කරල තියනවා කියලා... "

🐨 - " මො-මොකද්ද ! "

🐹 - " ජූන් !
මගෙ දරුවා.. "

💊 - " ඔව් එහෙම තමා..
මොකද එයාගෙ ඇගට ගොඩක් දරුණු විදියෙ විශ වර්ගයක් ඇතුල් වෙලා තියනවා.. ඒක වෙලා තියෙන්නෙ එයාගෙ දකුණු අතේ තියන පුංචි තුවාලෙකින්.

වාසනාවකට වගේ ඔයාලා වෙලාවටම එයාව මෙහෙ අරන් ආපු නිසයි අපිට එයාගෙ ජීවිතේ බේරගන්න පුළුවන් වුණේ.. බැරිවෙලාවත් ඔයාලා තව විනාඩි දෙකක් වගේ වත් පරක්කු වුණා නම් ඒ විශ එයාගෙ හදවතට වගේම මොලේටත් බලපාන්න තිබ්බා.. එහෙම වුණොත් අපිට එයා ගැන බලාපොරොත්තු අත්තැරගන්න වෙනවා... "

🐨 - " දැන් එයාට කොහොමද ! "

💊 - " බය වෙන්න එපා officer Namjoon..
අපි දැන් එයාගෙ ලේ මාරු කරනවා...
එයාගෙ ඇගෙන් විස වුණු ලේ ටික අයින් කරලා ඒ වෙනුවට හොද ලේ ඇතුල් කලාම ආපහු හැමදේම හොදින් ! "

🐨 - " දෙවියන්ට ස්තූතිවන්ත වේවා. "

💊 - " ඒත්...... "

🐹 - " එ-ඒත් මොකද්ද ! "

💊 - " ම්ම්ම්ම්..... මේකයි.
ඇත්තටම ඔයාලා දන්නවද දන්නෙ නෑ ඔයාලගෙ දරුවට තියන blood type එක AB negative.. ඒක ගොඩක් දුර්ලභ ලේ වර්ගයක්.. ඉතින් Hospital එකේ blood bank එකෙන් වුණත් එයාට දෙන්න පුළුවන් විදියෙ ලේ වර්ග වලින් අපිට අරගන්න පුළුවන් වුණේ ලේ පොයින්ට් 4 ක් විතරයි... ඒ ටික ඔයාලගෙ දරුවගේ ඇගේ සම්පූර්ණ ලේ මාරුවක් කරන්න හොදටම මදි..."

🐨 - " මොනාද එයාට දෙන්න පුළුවන් ලේ වර්ග doctor ? "

💊 - " එයාට දෙන්න පුළුවන් AB- , O- , A- , B- කියන ලේ වර්ග වලින් විතරයි..
ඒත් දැන් blood bank එකෙන් ගත්ත ලේ පොයින්ට් හතරම B- නිසා තවත් B- කෙනෙක්ගෙ ලේ තමා අපිට ඕනි කරන්නෙ.

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now