34 🚩 - ( ' 3')

1.3K 311 109
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐇- " ටෙටේ.. "

මම හිටියෙ අපේ ඇද උඩට වෙලා ඉදගෙන game එකක් ගහන ගමන්.. ඒ වෙලාවෙ කුකී, wash දාන් ඉවර වෙලා ඇදුමකුත් ඇදගෙන ඇවිත් මගේ නම කියන ගමන් එහෙම්මම ඇදට පැන්නා.

🐆 - " oh ඔයා ආවද ! "

🐇 - " හ්ම්~... ඉතින් කොහොමද මගේ results !
හැබැයි ඔයා ලකුණු අඩු කරල තිබ්බොත් නම් මම පයින් එකක් දෙනවා කෙලින්ම ඇදෙන් බිමට වැටෙන්නම.
ඇයි අප්පා කලින් කියලත් නෙවෙයි test එකක් තිබ්බෙ. හරිම අසාධාරණයි. "

මගේ මෝඩ කුකී එයාගෙ මූණත් ඇඹුල් කරන් මගේ ඉස්සරහට වෙලා ඔහේ කියෝනවා..

🐆 - " yoo idiot.. මෙන්න මෙහෙ ඇවිත් මෙතනින් ඉදගන්නව. "

මම මගේ එහා පැත්තෙන් මෙට්ටෙට තට්ටුවක් දාලා කිව්වම එයත් බඩගාගෙනම ඇවිත් එතනින් ඉදගත්තා.

🐆 - " ඔයාගෙ මේ පාර test එකේ result එක කලින් ඒවයෙ වගේ marks නෙවෙයි කුකී.. ඔයාගෙ emotions. "

🐇 - " emotions !
ඔයා මොනාද ඔය කියන්න හදන්නෙ !?... "

🐆 - " හරි මං ඔයාට ඒක කියන්නම්...
හැබැයි ඔයා මම කතා කරල ඉවර වෙනකන් කිසිම හේතුවක් නිසා ඒකට මැද්දෙන් පනින්න බෑ.. මං කියන දේවල් හොද සිහියෙන් අහන්න ඉන්න ඕනේ. තේරුණාද ! "

මම කුකීගෙ ඇස් වලට එබිල ඇහුවම එයා වයින් කරපු බෝනික්ක වගේ ඔලුව වැනුව..

🐆 - " ම්ම්ම්.... කුකී බබා,
ඔයාට මතකද අපි දැන් ටිකකට කලින් wash දාද්දි මං ඔයාගෙන් ඇහුව ප්‍රශ්න ටික.."

එයා ඔව් කියල ඔලුව වැනුව.

🐆 - " Good boy..
දැන් ඔයා හොදට මතක් කරල බලන්න ඒ ප්‍රශ්න ටිකට ඔයා දුන්නු උත්තර..

මම මුලින්ම ඔයාගෙන් ඇහුවෙ ඔයා වැඩිපුරම ඉන්න ආස කා එක්කද කියලා, ඊටපස්සෙ ඔයාට කරදරයක් වුණාම ඔයාට මුලින්ම මතක් වෙන්නෙ කාවද කියලා , පස්සෙ ඔයා වැඩිපුරම ආදරේ කාටද කියලා, ඊළඟට මම Yoojun hyung ගැන ඇහුවා, අන්තිමට අර පිරිමි ළමයි දෙන්නගෙ චිත්‍රේ....

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Dove le storie prendono vita. Scoprilo ora