28 🚩 - ( ' 3')

1.2K 280 48
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

මම ඉන්නෙ දැන් අපේ pool එකේ තියන 10m ක් උස spring board එක උඩ... මගේ කකුල් දෙකට පහලින් තනිකරම පේන්නෙ තියෙන්නෙ නිල් පාට විතරයි...

Competition එක නිසා වෙන්න ඇති මගේ හිත තාමත් ගොඩක් නොසන්සුන්... ඊළඟ තප්පරේ හොද හුස්මක් අරන් ටිකක් සැහැල්ලු වුණු මම, මගේ ඔලුව උස්සල ඉස්සරහ හිටපු audience එක දිහා බැලුව...

තප්පර කීපයක් ඇතුලත මගේ ඇස් ඒ සෙනග අතරින් ගොඩක් ඉක්මනට එහෙ මෙහෙ දිව්වෙ මගේ පපාවයි කුකීවයි හොයාගෙන... මම එයාලව දැක්කා.. ඒ වෙලාවෙ මගේ පපා මට හිනාවෙලා thumb up එකක් දුන්නා.. කුකී නම් ඒ වෙද්දිත් දෑතින්ම කට වහගෙන බයවෙලා වගේ බලන් හිටියෙ..

මම එයාලට හිනාවෙලා මගේ වැඩේ කරන්න ලෑස්ති වුණා...

1.....

2.....

3.....

එහෙම්මම ඇහුනු විසිල් හඩත් එක්ක spring board එකෙන් පැන්න මම tuck position එකේ පුරුදු වුණු විදියට කකුල් දෙක අත් අතර හිර කරන් වට දෙකාමාරක් වගේ කැරකිලා pool එකට වැටුනා...

වතුරෙන් උඩට ආව ගමන් මම ඉක්මනට screan එක දිහා බැලුවෙ මගේ score එක කීයද බලාගන්න... මොකද මම pool එකට landing කරපු වෙලේ body angle එක ටිකක් වරද්ද ගත්තා.. මගේ කොන්දත් තදින්ම වතුරෙ වැදුනා ඒ නිසා..

Kim Taehyung - 8.5 / 10

Screen එකේ ලොකුවට වැටිල තිබ්බෙ එහෙම...

" අන්තිම ටික වැරද්ද ගත්තෙ නැත්නම් ඔයා ඒක නියමෙට කලා... "

අපේ Coach කෙනෙක් මගේ පිටට තට්ටුවක් දාලා එහෙම කිව්වා..

කොහොමෙන් කොහොම හරි මම second round එකට select වුණා... ඒත් ඒක තියන්න කලින් අපිට විනාඩි 15 ක් පොඩි break එකක් ලැබුණා...

.
.
.
.
.
.

🐇 - " ටෙටේ.. "

Break වෙලාවෙ අනිත් කට්ටියත් එක්කම Changing room එක ඇතුලට වෙලා හිටපු මාව එකපාරටම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුනු කුකීගෙ කටහඩ නිසා...

🐆 - " කුකී..
මොකෝ ඔයා මෙතන "

ඒ වෙලාවෙ මම කුකීව මෙතන කොහොමටවත් බලාපොරොත්තු වුණේ නැති නිසා මගේ කටින් නිකන්ම එහෙම පිටවුණා..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now