41 🚩 - ( ' 3')

1.3K 318 50
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

생일 축하 합니다
생일 축하 합니다
사랑하는 정국아
생일 축하 합니다 ....🎶🎵🎶🎵

Clap **👏

අපි කට්ටිය මේ ඉන්නෙ බුසාන් වල Famous restaurant එකක.. මොකද අද තියෙන කුකීගෙ 16 වෙනි birthday එක celebrate කරන්න අපි හැමදේම arrange කලේ මේ restaurant එකේ...

ඉතින් මගේ diving competiton එකේ වැඩත් සේරම ඉවර වුණාට පස්සෙ අපි හැමෝමත් එක්ක කෙලින්ම මෙහෙට ආවා.

🐥 - " කෝ කුකී බබා, ඉක්මනට ඕක කපන්නකො. "

Birthday song එක කියල ඉවරවෙලා විනාඩි දෙකක් විතර ගියත් තාමත් පිහිය අතේ තියාගෙන කේක් එක දිහා බලන් භාවනා කරන කුකීට jimin hyung කෑ ගැහුව.

🐇 - " පොඩ්ඩක් ඉන්න hyung..
මං මේ මුල්ම කෑල්ල කපන්න ලස්සන තැනක් හොයනවා. "

🐹 - " Aegyo පැටියෝ ! ඕක ඕන තැනකින් කපන්න...
කොතනින් කෑවත් යන්නෙ අන්තිමට බඩට නෙ ! "

පපා හිනාවෙවී කිව්වා.

🐇 - " ඔන්න එහෙනම්. "

පස්සෙ කුකී කේක් එකේ පැත්තකින් කේක් කෑල්ලක් කපලා මුලින්ම ඒක අප්පට, ඊළඟට පපාට, Yoongi uncle ට, hobi uncle ට, jimin hyung ට පිළිවෙලින් කැව්ව... ඒත් මාව හලලා !

🐆 - " කෝ මට ?! "

🐇 - " ඔයාට නෑ. "

🐆 - " හාකෝ, මට ඕනිත් නෑ.
කොහොමත් මං gateau cake කන්න ආස නෑනේ. "

මං අහක බලාගෙන කිව්වා.

🐇- " පුෆ්!  "

🐆 - " ඇයි මොකද ! "

🐨 - " aegyo මේ කොල්ලො දෙන්නා...
කෝ දෙන්නම එනව මෙහාට... අප්පා ඔයාලට කේක් කෑල්ලක් කවන්නම්. "

එහෙම කියපු අප්පා අපි දෙන්නවම ළඟට අරන් අලුත් කේක් කෑල්ලක් කපල දෙන්නටම කැව්වා.

.
.
.

🐥 - " Happy birthday කුකී බබා.. "

ටික වෙලාවක් ගියාට පස්සෙ කුකී ළඟට ආපු jimin hyung හරි ආදරෙන් කුකී ව hug කරල එකපාරටම එයාගෙ අතේ තිබ්බ අයිසිං වගයක් කුකීගෙ මූණ පුරා ගෑවෙ අපි හැමෝම ඒකට බඩ අල්ලන් හිනාවෙද්දි... පස්සෙ මමයි, පපයිත් කුකීගෙ මූණෙ අයිසිං ගෑවා.

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now