55 🚩 - ( ' 3')

1.2K 217 166
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

FLASHBACK ⤴

Bang 💥

👮- " උඹේ සෙල්ලම් ඉවරයි moon-Seok.
දැන් අත් දෙක උස්සල යටත් වෙයන්.! "

Namjoon එක්ක එතනට ආපු පොලිස් කණ්ඩායම moon-Seok ගෙ තිප්පොල වටලද්දි moon-Seok හිටියෙ Jungkook ගෙ බෙල්ලටත් අර කලින් Taehyung ට inject කරා වගේම තව syringe එකක් inject කරන ගමන්.
හැබැයි Jungkook ගෙ වාසනාවට ඒකෙ තිබ්බ liquid එකෙන් බාගෙට බාගයක් තවමත් syringe එක ඇතුලෙ ඉතුරු වෙලා තිබ්බා.

👹 - " ohhh !! උඹලගෙ මහලොකු අප්පා ඔක්කොම ඉවර වෙන්න යනකොටද එන්නෙ.? හා හා හා ..
බොහොම කණගාටුයි කියන්න Mr. Kim Namjoon.... උඹේ එකම පුතා නම් දැනටමත් මං දෙවියෝ ළඟට ඇරල ඉවරයි. "

🐨 - " කට වහගන්නව moon-Seok... 😡"

👹 - " යා යා... ඇයි ඔච්චර කේන්ති ගන්නෙ. "

🐨 - " මගේ දරුවා ළඟින් අහකට වෙයන් බල්ලා "

👹 - " ඇයි අයින් නොවුණොත් මොනා කරන්නද ?!
මරල දාන්න ද !? "

🐨 - " උඹ හිතන්නෙ මට ඒක කරන්න බෑ කියලද ?!. "

👹 - " හහ්~ ඒකත් කමක් නෑ ඉතින්....
කොහොමත් මං මට ඕනි වුණු හැමදේම දැන් සම්පූර්ණ කරගෙන ඉවරයි. හැබැයි මේ බැටලු පැටියව ඇරෙන්න. "

🐨 - " උඹට විදවන්න වෙයි මේ කරපු දේවල් වලට moon-Seok "

👹 - " හා හා හා....
මම ඒවට බය එකෙක් නෙවෙයි Namjoon. "

Bang 💥

Namjoon, moon-Seok ව කතාවට අල්ලගෙන එයාගෙ අවධානෙ වෙනස් කරද්දි වෙන පොලිස් නිලධාරියෙක් moon-Seok ගෙ පිටිපස්සට ගිහින් එයාගෙ කකුලකට වෙඩි තිබ්බෙ එහෙම්මම එයාව බිමට ඇදගෙන වැටෙද්දි.

ඒ අවසරෙන් ඉක්මනට එතනට ගිහින් Jungkook ගෙ බෙල්ලෙන් ඒ syringe එක අයින් කරපු Namjoon තව කීපදෙනෙක් එක්ක එකතු වෙලා Taehyung ව වගේම Jungkook ව එයාලව ගැටගහල තිබ්බ පටි වලින් ලෙහල දැම්මෙ වෙන පොලිස් නිලධාරීන් දෙන්නෙක් ගිහින් moon-Seok ගෙ දෙපැත්තෙන් අල්ලගෙන එයාව හිර කරගනිද්දි.

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now