38 🚩 - ( ' 3')

1.3K 323 113
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

TIMEPASS >>>>>>⏳⌛

කාලය ගෙවිල ගියේ හරි ඉක්මනට.

හෙට හවස තමයි අපි කට්ටියට බුසාන් යන්න තියෙන්නෙ.
සුපුරුදු පරිදි අපේ team එකේ හිටියෙ මාත් ඇතුළුව ළමයි 10 යි coach ලා 3 දෙනයි. ඒ ළමයි අතර මේ පාර Yoojun hyung නුත් ඉන්නව.

Saturday තමා අපිට competiton එක.. හරියටම කිව්වොත් කුකීගෙ 16 වෙනි b'day එක දවසෙ..
එදාට මගේ කුකී බබයි, අප්පයි, පපයි, jimin hyung ලයි ඔක්කොම අපේ competiton එක බලන්න බුසාන් එනවා. පස්සෙ එහෙදිම අපි කුකීගෙ birthday එකත් celebrate කරලා ගෙදර එන්න තමා හිතාගෙන ඉන්නේ.

හැමදේම ඔය විදියට විසදිලා තිබ්බත්, තාමත් මම ඔය competiton එකට යන එකට කුකී බබා නම් පොඩ්ඩක් වත් කැමති නෑ.. ඒත් අපේ අප්පගෙයි පපාගෙයි කියවිල්ල නිසා එයා competiton එකට යන්න මට අවසර දුන්නා.. හැබැයි ඒ terms and conditions සීයක් විතර දැම්මට පස්සෙ.

ඒවයින් එකක් විදියට මේ ගෙවිල ගිය සතිය පුරාවට උදේට රෑට කුකීව Wash කෙරෙව්වෙ, එයාගෙ ඇදුම් මැදලා දුන්නෙ, එයාව dress up කලේ, එයාට කැව්වෙ, school යද්දි එයාගෙ School bag එක උස්සන් ගියේ, එයාගෙ homework ටික කරල දුන්නෙ, කොටින්ම කියනව නම් එයාගෙ නැනී වගේ එයාගෙ හැම වැඩක්ම අතට පයට කරල දුන්නෙ මම..!

එහෙම කරන්න වුණු එක ගැනත් මට සතුටු වෙන්න තිබ්බා ඒත් සමහර දේවල්
වලින් මාව අපහසුතාවයට පත් වුණේ නැත්නම්..

වැඩියෙන්ම මාව එහෙම වුණේ කුකීව Wash up කරද්දි...
අපි තවත් පොඩි අය නෙවේ... ඒ වගේමයි මම දැන් එයා ගැන හිතන්නෙත් ටිකක් වෙනස් විදියට... ඉතින් ඒ නිසාද මන්ද මේ ටිකේ කුකීව wash කරද්දි එයාගෙ නිරුවත් ඇගේ එහෙන් මෙහෙන් අල්ලනකොට මාව ගොඩක් නොසන්සුන් වුණා. ඒත් මම ඒ වෙනස කුකීට නොපෙන්වා ඉන්න තරම් පරිස්සම් වුණේ නැත්නම් එයාවත් ඒකෙන් අපහසුතාවෙට පත් වෙන නිසා.

ඒවත් කොහොම හරි ඉවසගෙන හිටිය කියමුකො.....
ඒත් හැමදාම රෑට එයාට නින්ද යනකන්ම මගේ අත් අතර ගුලි වෙලා නහයෙන් අඩන එක !!!
දෙවියනේ මටත් පුදුමයි ඔය tape එක කොහොමද මං සතියක් තිස්සෙ එකදිගටම අහගෙන හිටියෙ කියලා...
මේ දැනුත් කුකී කරන්නෙ ඔය tape එක repeat කරන එක..!!

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now