13 🚩 - ( ' 3')

1.1K 277 94
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

කුකීගෙ කන් කෙඳිරියාව ඉවසන් ඉන්න බැරිම තැන අකමැත්තෙන් වුණත් මං එයාව jimin hyung ගාවට එක්කන් ගියා...

🐥 - " ohh... මගෙ පැටවු දෙන්නා මොකෝ මේ උදේ පාන්දරම ඇවිත්..."

අපිව දැක්ක ගමන් එහෙම කියාගෙන අපි ගාවට ආපු jimin hyung අපි දෙන්නගෙම කම්මුල් දෙක අල්ලලා මිරිකුවෙ ගොඩක් ආදරෙන්...

🐇 - " hyungi swim කරනවා බලන්නයි ආවෙ..."

කවදාවත් නැති අමුතුම ලැජ්ජාවකින් ඇඹරි ඇඹරි කුකී ඒක කියද්දි මට නම් හිතුනෙ පොළව පලන් යන්න ....

🐥 - " අම්මෝ ඉතින්....

ඒක නෙවෙ මගෙ ටෙටේ පැටිය මොකෝ මේ අදත් මූණ අමුතු කරන්...
ඔයාට සනීප නැද්ද ? "

🐇 - " ඇහ් ? ඔයාට සනීප නැද්ද ටෙටේ... උදේ නම් මුකුත් ප්‍රශ්නයක් තිබ්බෙ නෑ hyung... pandol එකක් බොනවද? "

🐆 - " නෑ නෑ මම හොදින්... බය වෙන්න එපා. " ☺☺

ඒ දෙන්නටම පොඩි හිනාවක් දීලා මම කිව්වා.

🐆 - " මේ hyung... "

🐥 - " කියන්න ටෙටේ "

🐆 - " මටත් ඕනෙ swimming club එකට බැඳෙන්න.. "

🐇 - " ඔයා මොන එහෙකටද ඒකට යන්නෙ..? "

🐆 - " වෙන මොකටද ඉතින්... පීනන්න ඉගන ගන්න තමා.."

🐥 - " හරි මම ඔයාට මේකෙ form එකක් ගෙනත් දෙන්නම් ටෙටේ...
ඔයා ඒක fill කරලා club එකට බාර දෙන්න.."

🐆 - " හරි hyungii "

' ඔන්න දැන් බලන්නකො කුකී... ඉක්මනට ඔයාගෙ ටෙටේ ටත් පීනන්න පුළුවන් වෙයි... '

🐥 - " එහෙනම් දෙන්නම දැන් class එකට යන්නකො... අපේ practiceත් තව ටිකකින් ඉවර වෙයි..
ආපහු Interval එකට අපි හම්බුවෙමු.."

අපි දෙන්නගෙම කොණ්ඩෙ අවුස්සල jimin hyung එහෙම කිව්වම එයාටත් සමුදීලා මම කුකී එක්ක ආවෙ ආපේ class එකට ..

.
.
.
.
.
.

අපේ Class එකේ ගොඩක් ළමයි හිතාගෙන ඉන්නේ මමයි කුකීයි twins ලා කියලා... අනේ මන්ද එයාලා කියනවා අපි එක වගේමලු..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now