17 🚩 - ( ' 3')

1.1K 250 36
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Next day 🌾

කොහොමහරි ඊයෙ රෑ නම් කුකී Sleepwalking කලේ නෑ... එයා මට තුරුල් වෙලා සැපට නිදාගත්තා.

ඒත් මට නම් ඊයේ රෑ ඒ තරම් හොද නින්දක් ලැබුනෙ නෑ... මොකද මම කුකීගෙ සිහියෙන් නිදාගත්ත නිසා සැරින් සැරේ නැගිට නැගිට මම එයා ගැන හොයල බැලුවා..

උදේ කට්ටියම නැගිටලා restroom එකෙන් wash එකකුත් දාගෙන breakfast එක ගත්තෙත් Bongmu park එකේ ඉදන්මයි... පස්සෙ අපි park එකේ ටිකක් ඇවිද්දා...
එහෙ තිබ්බ lake එකේ boat ride එකකුත් ගියා..

එහෙ තිබ්බ lake එකේ boat ride එකකුත් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දවල් 2

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දවල් 2.30 ට විතර කිට්ටු කරලා අපි අපේ Tent ටිකත් අකුලගෙන Bongmu park එකෙන් එළියට ආවා... පස්සෙ Lunch එකත් එළියෙ තිබ්බ restaurant එකකින් අරගෙන ඊළඟට අපි beach ගියා...

 පස්සෙ Lunch එකත් එළියෙ තිබ්බ restaurant එකකින් අරගෙන ඊළඟට අපි beach ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now