33 🚩 - ( ' 3')

1.2K 328 58
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐆 - " දැන් ඔයාගෙ හිතට පොඩි හරි සනීපයක් දැනෙනවද බබා ! "

මං එහෙම ඇහුවෙ, විනාඩි 20 ක් විතර එක දිගට අඬල මීට තප්පර කීපෙකට කලින් නැළවුණු ඒත් තාමත් නහය උඩට ඇද ඇද මාව තද කරල බදාගෙන ඉන්න මගේ කුකී ගෙ ඔලුව අතගාන ගමන්...

🐇 - " හ්ම්~ "

එයාගෙන් උත්තරේ විදියට මට ලැබුණෙ පුංචි කෙදිරිල්ලක් විතරයි..

🐆 - " කෝ එහෙනම් අපි මූණ හෝදලා වෙන ඇදුමකුත් දාගෙන පහලට යමු... Jimin hyung පහල තනියම නෙ.. "

🐇 - " ම්හූ~ මට බෑ..

ඔයාට ඕනි නම් පහලට යන්න.. ඒත් මට ටිකක් තනියෙන් ඉන්න ඕනි.. "

🐆 - " aegyo බබා.. මොකද්ද අනේ ?!

හරි හරි එහෙනම්. ඔක්කොටම කලින් ඔයා ඇදුමක් දාගෙන ඉන්නකො.. බලන්න ඔයාගෙ ඇගේ දැන් තියෙන්නේ මේ gray color underwear එකයි T එකයි විතරයි. "

🐇 - " අනේ මගේ ඌවා එකට බේයි දැම්මෙත් නෑ.. "
 
🐆 - " අහ්හ් දැන්ද ඔයාට ඌවා එකක් තියනව කියල මතක් වුණේ ! "

🐇 - " ඒක රිදෙනව ටෙටේ.. "

🐆 - " බොරු කියන්න එපා කුකී බබා.. එතන යන්තන් හීරිලා විතරයි.. "

මම කුකීට කිචි කවන ගමන් හිනාවෙවී කිව්වා..

🐇 - " අහ්හ්හ් අනේ එපා ටෙටේ... hyung ඕක නවත්තන්න... අයියෝ ඔය ඇති මෝඩයෝ.... මට ඉන්න දෙන්නවකෝ..... එපා ටේටේ...."

කුකී අත් කකුල් ගස ගස හිනා වෙවී කෑ ගහනවා...

ඒත් එතකොටම,











🐥 - " ඔයාලා මොනා-

අම්මෝ කුකී බබා... "

අපේ සද්දෙටද මන්ද උඩට ඇවිත් කාමරේට එබුනු jimin hyung එකපාරටම හයියෙන් හිනාවෙන්න ගත්තෙ අපි දෙන්නම හිනා වෙන එක නවත්තලා කටවලුත් ඇරගෙන එයා දිහා බලන් ඉද්දි...

මුලදි මට hyung හිනා වෙන්න හේතුවක් හිතාගන්න බැරි වුණත් තප්පර කීපෙකට පස්සෙ එයා කුකීව point කරලා, අනිත් පැත්ත හැරෙන ගමන් බඩ අල්ලන් හිනාවෙද්දි මට සැනිකව මීටර් වුණා මොකද්ද සීන් එක කියලා..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now