25 🚩 - ( ' 3')

1.2K 264 29
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

"  Taehyungaa.....
ඔයාට දැන් කොහොමද!
උණ අඩුයිද ?
ඇයි අද school ආවෙ ?!
අදත් ගෙදර ඉදලා Monday ම එන්න තිබ්බනේ... !
ඊයේ note ටික ලියාගත්තද ?
මොනහරි help එකක් ඕනි නම් බය නැතුව කියන්න.... "

මමයි කුකීයි Class එක ඇතුලට ආපු ගමන්ම අපේ Class monitor Woo-bin එක හුස්මට ඔය ටික කියවගෙන ගියේ මම හොදටම confused වෙලා එයා දිහා බලන් ඉන්නැද්දි...

සාමාන්‍යයෙන් මම class එකේ කවුරුත් එක්කවත් වැඩිය කතාබහ කරන කෙනෙක් නෙවෙයි.. Woo-bin එක්ක කතා කලත් ඒ Class එකේ අත්‍යවශ්‍ය වැඩකට විතරයි.. ඊට එහා ගිය දැන හැදුනුම්කමක්වත්, friendship එකක්වත් අපි අතර නෑ....
ඉතින් එකපාරටම එහෙම කෙනෙක් ඔහොම හැසිරෙද්දි confused නොවී ඉන්න පුළුවන් ද !

🐆 - " මං හොදින් Woo-bin..
ඊයේ note ටිකත් complete කරගත්තා... Jungkook ඉන්නවනේ .
Thank you මං ගැන හොයල බැලුවට. "

ඉක්මනට එයාගෙන් බේරිලා කුකීගෙ අතිනුත් අල්ලගෙන අපේ සුපුරුදු place එකට ආපු මම මගේ bag එකත් desk එක උඩින් තියන ගමන් වාඩිවුණා...

🐇 - " මොකද්ද ඒ වුණේ ! "

කුකී මගේ අතින් ඇද ඇද අහනවා..

🐆 - " මං දන්නවද !
මාත් confused වුණා... "

🐇 - " එයා ඔයාට කැමතිද දන්නෙ නෑ... "

🐆 - " විකාරද!
එහෙනම් එයා මීට කලින් මට ඒ ගැන කියනවා...
අඩුම ගානෙ මගේ වටේ ඇබලයෙක් වගේ හරි කැරකෙන්න ගන්නවා.
ඒත් එයා එහෙම කලේ නෑනේ.. "

🐇 - " මට ඕවා තේරෙන්නෙ නෑ අප්පා...

මේ ටෙටේ...
අපි jimin hyung ව බලන්න යන්කො.."

🐆 - " ඔයාට තනියම ගිහින් එන්න බැරිද ! "

🐇 - " නෑ නෑ ඔයත් යන්...
නැත්නම් hyung හිතයි ඔයා එයා එක්ක තරහ වෙලා කියලා. "

🐆 - " හරි එහෙනම් යන්කො..."

🐇 - " බය වෙන්න එපා මම ඔයාට අවුල් යන විදියට හැසිරෙන්නෙ නෑ. "

🐆 - "  අවුලක් නෑ කුකී
මට ඒවා දැන් පුරුදුයි.. "

අපි දෙන්නා එහෙම්මම නැගිටලා class එකෙන් එළියට ආවෙ jimin hyung ගෙ class එකට ගිහින් ඔලුව දාලා එන්න හිතාගෙන....

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now