The Lord of Weito-(YizhanFF✔️...

Od BantiPrabu

45.4K 10.8K 2.9K

වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord... Více

හැදින්වීම...
චරිත හදුන්වාදීම
01 ( Golden Life )
02 ( Green Ash- අමතක වීම )
03- ( කුතුහලය )
04- (අමුතු මිනිසා)
05 ( Red Rose King )
06 (Legend of pearl )
07- ( Pearl Story )
08 ( බොද වූ සිහිනය )
09 ( බල අර්බුදය )
10 ( නිදිබර මුහුණ )
11 ( Red & Gold Ring
12 ( විශ්මිත වෙනස් වීම )
13 ( 2500 රහස )
14 ( දිවුරුම )
15 ( යූෂෙන් )
16 ( හදවත බිදීම )
18 ( Red wine )
happy birthday wish my boo baby
19 ( ස්වර්ග ලෝකයේ මාස්ටර්වරු )
20- අවසාන මාස්ටර්
21- ( සීතල ජලය )
22- ( ශ්වේත මාළියගේ රාත්‍රිය)
23- ( බල වර්ධනය )
24- ( අවසන් කලයුතු පුහුණුව )
25-( විනාකිරි )
26- ( අවසන් අදියර )
27- ( විශ්මිත තේරීම )
28- ( කඩු සටන් ශිල්පය )
29- ( මන්දාකිණි දෙවියාගේ අනතුරු ඇගවීම. )
30- (අනාගත ලෝක පාලක දෙවිවරයා ඔහුයි ) 🍁
31- ( කාල පාලනය ) 🍁
32- ( විලෝපිත වනයට පෙර )
33- ( වෙනස් වීම )
34- ( වන ද්වාරයේ විලෝපිතයින් )
35- ( මගේ කියුට් ලිට්ල් බනී )
36- ( අත්භූත වනය )
37- ( ශාක දඩයම )
38- ( ගස් වැල් සමඟ )
39- ( අතුරුදහන් වීම )
40- ( බලය පසුපස )
41- ( බල අරගලය )
42- ( ඒ මගේ ෂාන් ද )
43-( විනාශයේ ආරම්භය )
44-( ශ්වේත නදිය )
45- (පලි ගැනීමේ මෙහෙයුම)
46- ( පාතාල ලෝකය )
47- ( අනතුරක සේයාවන් )
48- ( බල ආරක්ෂක පලිහ )
49- (පාතාල ලොව වෙත)
50- ( ඔහු දැන් ඔහු නොවේ. )
51-( රන් මංගල්‍යයට පෙර )
🥀(රන් මංගල්‍යය) - අවසාන කොටස🥀
⚜️රන් මධුසමය (21+)⚜️

17 ( ශ්වේත මාළිගය )

718 165 20
Od BantiPrabu

The Lord Of Weito-( Green Lord 💚❤️ )

.
දාහත කොටස-17
( ශ්වේත මාළිගය )
.
.
.
යීබෝ ෂාන්ව ආරාවේ අවසාන කාලය තුළ දී හරහට ඔවසා ගත්තේය..
මොහොතකින් ආරාවෙන් පිටතට ඔවුන් විසි වුණු අතර යීබෝ එකවරම ෂාන් එලෙසින්ම රැගෙන තම ආධ්‍යාත්මික ශක්‍තිය මගින් ඉහලට පැන්නේය..

දෙදෙනා අඩි 10 ක් පමණ ඉහල සිට එකිනෙකා දෙස බලාගෙන සෙමින් සෙමින් පහලට බැස්සේය.. යීබෝ මලක් මෙන් ෂාන්ව පරිස්සමෙන් අල්ලාගෙන සිටියේය..

ඔවුන් පැමිණි ආරාව මතු වී තිබුනේ ස්වර්ග ලෝකයේ ශ්වේත මාළිගය තුළටයි..

ශ්වේත මාළිගය යනු ලෝඩ් වෙයිටෝගේ පෞද්ගලික නිවසයි..

ෂාන්ව බිම තැබූ වෙයිටෝ සෙමින් ෂාන් හොදින් දැයි පරීක්ෂා කරන්නට මෙන් ඇස් ෂාන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා රැගෙන ගියේය..

දෙදෙනාම දෙදෙනාගේ දිව්‍ය ස්වරූපයන්ට හැරී තිබුණු අතර සියලු ලෝක තුළින් බලවත්ම සහ ආධ්‍යාත්මික ශක්තිය වැඩිම ලෝකය මෙම ස්වර්ග ලෝකයයි..

දෙදෙනාගෙන් කිසිවෙකුට බලය රහිතව වුවත් තම දේව ස්වරූපයට පත් වීමට හැකියාවක් ස්වර්ග ලෝකය තුළ පවතී..

යීබෝ ෂාන්ගේ දේව රූපයට දැඩි ලෙස සිතින් ඇලුම් කල අතර ෂාන් මද වේලාවක සිට තමා අමතන බවක් වත් දැනුනේවත් නැත...

"වෙයිටෝ.. යීබෝ.. යීබෝ....  බෝ බෝ බෝ......................???"

" අහ්ම්ම්ම්... අහ්... යීබෝ පුදුම වූ දෑස් මතින් ෂාන් තමා අමතන අලුත් නමට ප්‍රතිචාර දැක්වීය..

"අහ්..... මාව වෙනස් වෙලා නේද?? අමුතුයි වගේ ද?

" පිස්සු.. එහෙම නෑ.. යීබෝ පවසා නැවත ඉවත බලා ගත්තේය ...

"බෝ අපි මේ කොහෙද??

" මොකක්ද ඒ නම.. මට එහෙම කතා කරන්න එපා..

" අහ්. හරි දේවයන්වහන්ස.. එසේය එසේය..

ෂාන් කට ඇද කරමින් යීබෝට සමච්චල් කරන්නට වූ අතර ෂාන් දෙතොල් පිට පෙරලා සිටින විට වඩාත් හුරුබුහුටි ලෙස ෂාන් දුටුව යීබෝ කට කොනින් සිනහා වන්නට වීය..

" අහ්ම්..හිනා වෙන්නත් පුළුවන් නේද..?
අපි මේ කොහෙද??

යීබෝ කෙලින් බලාගෙන , මේ මගේ මාළිගය..

" wooooooh woooh බෝ බෝ.... මාර ලස්සනයි නේ....!!!!!!!!!

ශ්වේත වර්ණ දිලිසෙන බිත්ති මත පවතින ලෝක 6 හිම අලංකාර රූප කැටයම් කර තිබූ අතර බිම අතුරන ලද පිඟන් ගඩොල් මත ලියවැල් රටා ලා කොළ පැහැයෙන් හැඩ වී තිබුණි..

සුදු කොළ වර්ණ මිශ්‍රිත මාලිගය පුරා ඉටි පහන් ආලෝකයෙන් බැබලෙන්නට විය..
උස් වූ වහලය සහ ඉහළ බිත්ති මත ඇද ඇති ලෝක 6 සම්බන්ධතාවයේ ඉතිහාසය දක්වන වර්ණාලේපිත චිත්‍ර
මෙය කුඩා මාළිගයක් බවට අලංකාර කොට තිබුණි..

මාළිගය පුරා ඇති අභිමානවත් ස්වරූපය මගින් වෙයිටෝ දිව්‍ය රාජයාගේ බලසම්පන්න බව මනාව පිළිඹිබු වී තිබිණි..

තමා එතරම් තැකීමක් නොකරන මෙම Green Lord තමා සිතා සිටියාටත් වඩා බලසම්පන්න බවක් ඇති බව ෂාන්ට වැටහීණි..

නමුත් සියල්ල නැරඹීමෙන් අනතුරුව යීබෝ දෙස බැලූ ෂාන්ගේ හිත පුරාම වෙයිටෝ කෙරෙහි මෙතෙක් නූපන් තරම් ආදරයක් මතු වී ආවේය..

තමා ඉදිරියේ කොළ පැහැයෙන් සහ රන් පැහැයෙන් බැබලෙන කිරිගරුඬවන් මිනිසා තමාගේ ආත්ම සහකරු බව හැඟුණු ෂාන්ට තම මුළු සිරුර පුරාම දැල් වී දැල් වී යන්නා වූ සතුට නිම්හිම් නොමැති වීය..

******************************

" අපි යමු.. පෘථිවි දිව්‍යරාජයා හමුවෙන්න...
යීබෝ ෂාන් සමග කුටියෙන් ඉවතට ගිය අතර පිටත සිටින දෙවිවරුන් ෂාන් දෙස විශ්මයෙන් බලන්නට වීය...

මෙම පිටස්තර මිනිසා බොහෝ කඩවසම් හා සුන්දර බව ඔහුන් ඇස් පිය නොහෙලා විදින්නට වීය.. ෂාන් දකින සෑම දෙනාටම හුරුපුරුදු බනී හිනාවම කටපුරා විහිදමින් යීබෝ හා සමාන්තරව ඇවිද ඉදිරියට ගියේය..

" බෝ.. එයා සැරයි ද??
මට බයයි වගේ...

යීබෝ ෂාන්ට රවමින් සිටියා පමණි. වචනයක්වත් පැවසුවේ නැත..

" ආපහු යකා ගහලා.. අනේ මංදා මටනම් මෙයාව තේරුම් ගන්න බෑ.. ෂාන් සිතෙන් සිතුවා පමණි..

ෂාන් අවට බලමින් යන්නට වූ අතර වලාකුළු මීදුම තමා වටා දැවටෙන්නට වූ අතර සහ සුදු හාවන් දසතම පැන පැන සෙල්ලම් කරමින් සිටියේය..

ඈතින් තවත් රත්‍රන් පැහැති සුවිශාල මාළිගයක් වැන්නක් තිබූ අතර එහි පිටත රන් කඩු මාළිගය ලෙස එය නම් කර තිබුණි..

" යීබෝ අර මොකක්ද ? ෂාන් එයට ඇගිල්ල දිගු කරමින් අසන්නට විය...

ඒ අපේ එක සටන් මාස්ටර් කෙනෙක්ගේ මාළිගාව.. මං ඔයාට පස්සේ සේරම මාළිගා පෙන්වන්නම්..
කියන්න බෑනේ ඔයාගේ බුද්ධියේ තරමට සදහටම මෙහෙ ඉන්න වෙයිද දන්නේ නෑනේ..

ෂාන්ගේ මුහුණ එවිට දුකින් බර වීම දුටු යීබෝට තමා පැවසූ වචන ආපහු ගැනීමට තරම් සිතුණි.. ඒත් යීබෝ ෂාන්ට නැවත කිසිවක් නොපැවසූ අතර ෂාන්ට තරමක් ලං වී ගමන් කරන්නට වීය...

හිම පිරී තිබුණු කොටසකට ඔවුන් ඇතුළු වූ අතර ෂාන්ට දැඩි සීතලක් ඇති වී ගැහෙන්නට වීය.. ෂාන් දේව ස්වරූපයට පත් වූවත් කිසිදු බලයක් නොමැති සාමාන්‍ය මනුෂ්‍යයෙකු විය..

වෙනස තේරුණු යීබෝ තම අත් පට සළුවක් ( අත් දෙකෙන් පහලට බේරී වැටෙන අමතර සළුවක් ) ගෙන ෂාන්ගේ අතට දුන්නේය..
ෂාන් අර්ථයක් වටහා ගත නොහැකිව කුතුහලයෙන් යීබෝ දෙස බැලීය..

"මෙන්න මෙහෙට දෙනවා මෝඩයෙක්ම තමයි.  මට තේරෙන්නෑ කොහොම ඉදී ද කියලා.

යීබෝ ෂාන් අත තිබූ අත් පට සළුව දෙන ෂාන්ගේ කර වටා ඔතා උණුසුම්ව තබන්නට වීය...

Lord Earth ගේ මාළිගය ගොඩක් සීතලයි.. ඒ නිස මගේ අතින් ඕනිනම් අල්ල ගන්න.. යීබෝට කියා අවසන් කිරීමටත් පෙර ෂාන් ඉක්මනින් යීබෝගේ ඇගිලි වටා තම ඇගිලි දවටාගෙන යීබෝට ඇලී ගමන් කරන්නට විය .

ෂාන්ට නොපෙනෙන්නට යීබෝ කට කොනින් සිනහා වන්නට වූ අතර අවට ගමන් කරන සියලු දෙවිවරු සහ අතවැසි සේනාවන් කර ඇරගෙන මෙම දර්ශනය දෙස බලා සිටින්නට වීය...

" යීබෝ එයාලා අපි දිහා බලනවා  .. මාව අතාරින්න..

" පාඩුවෙ කටවහන් එනවා යන්න..

දෙදෙනා නතර වුණේ විශාල ලා නිල් සහ සුදු පැහැ මාළිගයක් අසලයි...

ස්වර්ග ලෝකයේ සෑම මාළිගයකටම තමන්ට ආවේණික අර්ථ සහිත වර්ණයක් තිබූ අතර එය ස්වර්ග ලෝක වර්ණය වන සුදු පැහැය සමග මිශ්‍රව තිබුණි...

ඒ නිසා ඒවා වඩාත් සුන්දර සහ හිම මෙන් සීතල හැගීමක් ද ෂාන්ට ඇති කලේය...
රෝස ලෝකයේ පවතින්නේ ගිම්හාන කාලය නම් ස්වර්ග ලෝකය සීත කාලය මෙන් වීය.

අවට බලමින් තම සිතුවිලි අතර අතරමං වි සිටි ෂාන් පෘථිවි මාළිගය අසල අඩි 20ක් පමණ උස විශාල කැටයම් සහිත ශ්වේත වර්ණ මිශ්‍රිත නිල් පැහැති දොරටුව ඉදිරියේ සිටියේය..

යීබෝ ගොස් විශාල හංස රූපයක් සහිත අගුල වෙතට අත යොමා ආධ්‍යාත්මික බලයක් එයට මුදා හැරි අතර එය එකවර විශාල ශබ්දයකින් විවෘත වීය...
.
.
.ෂාන් සහ යීබෝ සමාන්තර පියවරකින් එකිනෙකට විරුද්ධ පාදයන් තබමින් මාළිගය තුළට ගියේය...

දීප්තිමත් මිනිසෙකු ඇතුලත සිට ඔවුන් පිළිගැනීමට මෙන් සිටගෙන දොරටුව දෙස බලා සිටියේය...

ඔහු නීල වර්ණිත මිශ්‍ර දිගු ලෝගුවක් සහ ඉන තෙක් කඩා හැලෙන දිගු වරලසක හිමිකාරයෙක් වූ අතර හිස මුදුනහි නීල මාණික්‍යක්  ඔබ්බ වූ ඔටුන්නක් තිබුණි..

සිහින් දිගටි සීතල දෑසක් සහ මුඛය වටා වට වූ රැවුලක් ද සහිත විය...

ෂාන් දුටු විටම දෑතම දෙපසට විහිදමින් පැමිණ එකවර කර වටා අත දමා ෂාන් බදාගත්තේය ...

යීබෝ තම විශ්මයට පත් වූ දෑසින් එම දර්ශනය බලා සිටි අතර ෂාන් හිරවුනු සිරුර සමග යීබෝ දෙස අහිංසක බැල්මක් හෙළීය....
.
.

.
මතුසම්බන්ධයි ❤️💚
( බන්ටී )

*SpNotes :-

🚫කතාවට වෝට් කමන්ට් දාන හැමෝමටම ගොඩක් ස්තූතියි ..

🚫 මේක වෙනස් කතාවක් වගේම ෆැන්ටසි කතාවක් එක්ක ඇදෙන ආදර කතාවක්..

🚫 මෙම කතාවේ සියලු අයිතිය කර්තෘ සතු වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් තැනක පලකිරීම සපුරා තහනම්....🚫





















Pokračovat ve čtení

Mohlo by se ti líbit

10.8K 1.6K 30
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැ...
71.5K 11.8K 52
✅ COMPLETED වසර ගනනාවක් නුඹ එනතුරු බලාසිටි මම ඔබගේ ලාන් චාන් 💙✨ හැම ආත්මයකම ඔබවම ලැබෙන්න පෙරුම් පිරූ මම ඔබේ වෙයි යින් ❤️✨
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
2.6K 595 35
මන් උඹේ කවුද...? උඹ මගේ හොඳම යාළුවා නේ...😁 මන් උඹේ කවුද...? මගෙ බෝයිපෙන් නේ... හි..හී...🙊 මන් උඹේ කවුද...? මගෙ නපුරු හබී නේ...🙊🙈 මන් උඹේ කවුද...