තිස් හතරවැනි සිහිනය 💭

163 24 67
                                    

වසර දෙකකට පසු,

නුවර අහස යට...........

නුවර අහස යට

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

"තීනූ.....ඔය උඩ අත්තෙ තියෙන්නෙ.....ආන් අර.....!"

ඇහැළ ගස් හෙවණට මායිම් උන ගමේ වෙල් යායට එපිටින් එහා මායිමේ, වැහි කෝඩයක් නැතුව පුරන් වී ගිය කෙත ඔහේ හූල්ලමින් ඉන්න වෙලාවක ඉස්කෝලේ ඇරුණ ඇහිල්ලෙහි පොඩි කොල්ලො දෙන්නෙක් විගහට කැලෑවට දුවගෙන ආවේ ගමේ අනෙක් කොලු ගැටව් ටිකට කලියෙන් වෙරළු කඩලා සාක්කු දෙක පුරවගන්න හිතාගෙන....වෙනද තරම් සරු සාරෙට නැතත් මල්ලක් දෙකක් පුරවගන්න තරම් වෙරළු හැදුණ ගහේ මුදුන් අත්තකට වෙලා උන්න තීනු දිහා බලලා ගහ යට උන්න සිහින කෑ ගෑවේ පැහිච්ච වෙරළු අහුරක් ඒ බෝල ඇස් වලට අහු උන හින්දා...

වෙනද තරම් සරු සාරෙට නැතත් මල්ලක් දෙකක් පුරවගන්න තරම් වෙරළු හැදුණ ගහේ මුදුන් අත්තකට වෙලා උන්න තීනු දිහා බලලා ගහ යට උන්න සිහින කෑ ගෑවේ පැහිච්ච වෙරළු අහුරක් ඒ බෝල ඇස් වලට අහු උන හින්දා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

"ඔය ඇති තීනු දැන් ගහෙන් බහින්නකො... අනික් අයට නැති කරන්නද ඔය හදන්නෙ. අනික සත්තු කන්නෙ මොනවද ඔහොම කැඩුවම"

"හරි හරි සිහින, මේ ගහ පිරෙන්න තව ගොඩක් තියෙන්නෙ....!!"

කඩන කඩන වෙරළු අහුර තීනු තමන් අරගෙන නැගි මල්ලට ඔබන අතරෙ බිමට වැටෙන එකක් දෙකක් ඇහිදින ගමන් තීනු දිහා බලලා සිහින කෑ ගැහුවා...තවමත් අඩ හෝරාවකට තරමක් අඩුවෙන් ගත වෙලා තියෙද්දි නොයෙක් දේ කියවමින් හෙමින් සැරේ දෙන්නටම ඇති වෙන්න වෙරළු කඩාගත්ත තීනු වෙරළු පුරවලා ගහේ අත්තක එල්ලලා තිබුණ සිලි මල්ල අරගෙන සිහින අතට විසි කරලා ගහෙන් බහින්න ගත්තා....

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Dove le storie prendono vita. Scoprilo ora