" කුක්කු ටිකක් දෙන්න බැරිද ඇමතිතුමා..."

" ඒව්...මේ මොන වේස කමක්ද අනේ..අහකට පල.."

මෙච්චර වෙලා අයුකගේ පපුවෙන් අල්ලන් මිරික මිරික උන්නු අතට පාරක් ගහපු අයුක පුළුවන් තරම් ඉක්මන්ට එතනින් එහාට පෙරළුනේ ටික ටික එයාගේ මූණට ළඟින්ම දැනෙන යුග්මගේ උණුසුම් හුස්ම වගේම ඒ ඇස් වල තියෙන දඟකාර බව දරා ගන්න බැරි නිසා උනත් එතනින් පනින්න බලපු අයුකට උනේ ආපහු විසිවෙලා ගිහින් ඇදට වැටෙන්න.ඒ මදිවාට යුග්ම දැන් ඉන්නේ අයුකව යට කරගෙන ඉන දෙපැත්තෙන් කකුල් දාලා බර නොදැනෙන්න අයුකගේ ඉන උඩ ඉදගෙන..

හැබැයි දැන් කලින් තිබුණු දගකාර සරාඟී පෙනුම වෙනුවට යුග්මගේ මූණේ තිබුණේ කේන්තියක්..ඒ ඇස් රතු වෙලා..යුග්ම ඉන්නේ කේන්තියෙන් කියලා අයුකට තේරුණේ යුග්ම අයුකව ඇදට විසි කල විදිහට..යුග්මගේ අතක් අයුක ඇදන් උන්න armcut එකේ කැද හරියෙන් අල්ලන් ඉන්න විදිහට අයුකගේ ලා දුඹුරු පාට tits දෙකම පිටතට නිරාවරණය වෙලයි තිබුණේ..

අයුක උන්නේ බය වෙලා..මොකද යුග්මගේ කේන්තිය ගැන අයුක හොඳට දන්නවා..අයුක හෙමිට යුග්මගේ ඔලුව අත ගාන්න අත උස්සන්න ගියත් ඒ අත ආයෙම ඇද රෙද්ද තද කරලා අල්ල ගත්තේ යුග්මගේ ගෙරවුම එක්ක.

" don't touch me..stay still.."

" යුග්ම..."

" මං කැමති නෑ මාව මට ඕනි දේ කරන්න නොදි වලක්වනවට..මොකද මට ඕනි කියන්නේ මට ඕනි කියන එක මිසක් වෙන දෙයක් නෙවෙයි දේවාන්..අනික මොකක්ද වේසකම ආහ්..මොකක්ද වේස කම...මං මගේ කොල්ලාව මිසක් වෙන වේසාවෝ අල්ලන්න ගියේ නෑනේ ඕයි..කොලු කමට විහිළුවට ආසාවට දෙයක් මගේ එකාගෙන් ඉල්ලුවාම ඒක වේස කමක් වෙනවද ඇමතිතුමා..ම්ම්..."

අයුකගේ නිකට ළඟින් අත තියලා හකුපාඩා දෙකම මහපට ඇඟිලෙනුයි මැදගිල්ලෙනුයි අල්ලගෙන යුග්ම කිව්වේ හරි නිවිච්ච හඩකින්..ඒත් ඒ හඩ ඇතුලේ තිබුණේ තනිකරම කේන්තිය තරහව කියන එක නොතේරෙන තරම් අයුක මෝඩයෙක් උනේ නෑ..

අයුක මොකුත් කිව්වේ නෑ..හැබැයි හරි වේගෙන් ඇහිපිය ගහපු ඒ ඇස් කොනෙන් කදුළු බින්දුවක් එළියට ඇවිත් ඇඳ රෙද්ද අස්සේ හැංගුනා.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now