Chapter 16

3.2K 389 105
                                    

ෆෝන් එක දිහා බල බල හිනාවෙවි එන යුග්ම දිහා ප්‍රතාප් බලන් උන්නේ කණ්ණාඩි දෙකට උඩින්.කොල්ලාට නම් ගාණක්වත් නෑ අප්පච්චි බලන් ඉන්නවා තියා සාලේ ඉන්නවා කියලවත්..ඒ තරම් අසිහිය.

"හපන්කම් කරලා හිනාවෙවී එන ලස්සන..මූ නම්..යකෝ අම්මා දැන ගත්තොත් තෝවයි මාවයි දෙන්නම මරණවා.."

"අම්මා නොදැන ඉන්න එක ඔයාටයි මටයි දෙන්නාටම වටිනවානේ අප්පච්චි.."

ප්‍රතාප් කීව දේ කැපෙන්න ඒ වගේම දෙයක් කී යුග්ම යන්න ගොස් ආපසු ආවේය.

"මගේ පස්සෙන් කට්ටිය එවන එක නැවැත්තුවොත් හොඳයි අප්පච්චි.. "

"ඔව් ඊට පස්සෙ වෙඩිකාලා පාරේ වැටිලා ඉද්දි හම්බුණාම උඹේ අම්මාට මං දෙන උත්තර මොනවද..?"

"ඔයා අම්මාට බය නිසාද සේරම කරන්නේ.."

"අම්මාට බය නෑ..ඒත් ඔයාලා නිසා එයා දුක් වෙනවට බයයි..මොකද මටවත් එයාව පාලනය කරන්න බැරි නිසා.."

" එහෙම වෙන්නේ නෑ..මං පරිස්සම් වෙනවා..එයා නිසා..."

"ඒකද අද කාමරේටම රිංගුවේ..අරූ මොකකින් හරි දමා ගැහුවා නම්..වෙඩි තිබ්බා නම්.."

"ඔයා දන්නවා මගේ අතපය ක්‍රියාත්මක වෙන ඉක්මන.."

"ඒ වගේම මම දන්නවා උණ්ඩයක් ක්‍රියාත්මක වෙන ඉක්මනත්.."

"මගේ වටේ මිනිස්සු ඉද්දි මට කරදරයි..my personal life completely ruined.."

"Oh..so stop going there for begging that bitch's love..." දෑස් හීනි කල ප්‍රතාප් කෝපයෙන් මිමිණුවේය.

"Don't call him like that..."

"Oh..is it hurt that much...little fucker.."

"Appachchi..what's wrong with you..."

"WRONG...Actually...are you really don't know whats...."

"අයියේ.."

නෙහාර සාලයට එද්දි එතන තිබුණු වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර එකිනෙකා වෙත පනින්න බලාගෙන ගොරවමින් උන් අප්පච්චි පුතයි ඉක්මනින්ම තම mood එක වෙනස් කර නෙහාර වෙත සිනහවක් පෑවේය.

"මගේ පුතේ...ඔයා ඔය යන තැන කොහේ උනත් දැන් ඒ ගමන නවත්තනවද..?"

ප්‍රතාප් මොකුත්ම නොකියා උඩ තට්ටුවට නඟිද්දි යුග්මගේ උරහිස අතගෑ නෙහාර කීවේ ඒ දකුණු අත අත් දෙකෙන්ම අල්ලා ගනිමිනි.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now