Chapter 40

2.6K 427 55
                                    

මන්ධීර්ට මූණට කිසිම දෙයක් නොකිව්වාට මන්ධීර්ට තේරෙනවා පන්තියේ ළමයින්ගේ හිතේ තියන දේවල්..උගන්වන්න එන ගුරුවරු පවා මන්ධීර් දිහා බැලුවේ අමුතු බැල්මක්..ඒත් වචනයක්වත් කිව්වේ නෑ..කිසිම කෙනෙක්ගේ මන්ධීර්ට වෙනසක් නොපෙන්නුවත් සූටෙයි දික්කයි නම් මුල් පීරියඩ් තුනක්ම ගෙවිලා ගිහින් තිබුණත් මන්ධීර් එක්ක වචනයක්වත් කතා කරලා තිබුණේ නෑ.

Interval එකේදි මන්ධීර් වචනයක්වත් නොකියා සද්ද නැතිව පන්තියෙන් එළියට යන්න නැගිට්ටේ කතා කරන්නේ නැති උන් එක්ක කතා කරන්න මන්ධීර්ටත් කිසිම උවමනාවක් නොතිබුණු නිසා.

" මන්ධීරයා මචං..උඹ අර චීස් කෑල්ලට සිරා නෙවෙයි නම් කරන්නේ අපිටත් දීපංකෝ පොඩ්ඩක් අහ්.."

විනුරට කියා ගත හැකි වූවේ එපමණකි..මන්ධීර් උන්නේ ඔහුව පුටුවෙන් ඇද බිම පෙරලාගෙනය.

" තෝ වල් පරයා..තෝ ඌ කවුරු කියලා හිතාගෙනද ඔය කතා කරන්නේ හුත්තෝ ආහ්..ඌ කවුරු කියලා හිතාගෙනද..?"

මන්ධීර් කියන වචනයක් ගානේ අත මිටිමොලවාගෙන විනුරගේ මූණටම ගහද්දි සුධීර ඇවිත් මන්ධීර්ව පසෙකට ඇද ගත්තේය.

" මෙහේ වරෙන් පකෝ යන්න..නැති ප්‍රශ්න දාගන්නවා තව.." 

මන්ධීර්ව ඇදගෙන වගේ පන්තියෙන් එළියට ආව සූටෙයි දික්කයි කේන්තියෙන් කෑ ගැහුවා.

" මාව අතහැරපං හුත්තෝ..ඌට කොහෙන් ආව හයියක්ද මගේ..."

" අනේ හුත්තෝ මේ..තොගේ ඔය කටින් ආයේ උගේ නම කියන්න එපා..මගේ..ලබ්බ තොගේ.."

" ඇයි..තොට.."

" අනේ මේ මන්ධීර් මේ..තොගේ වෙන්න ඌ සින්නක්කර ඔප්පුවක්ද ආහ්..අනික මේකත් මතක තියාගනින්..අද ඌ ඔය විදින හැම අපහාසයකටම හේතුව උඹ..උන්ට ගහලා බැනලා වැඩක් නෑ යකෝ..ඌව ඒ තත්වෙට ඇදලා දැම්ම එකා උඹ වෙද්දි..හැමදේම උඹ කරලා සුද්දවන්තයා වගේ අනිත් උන්‍ට ගහන්න පනින්න එපා..අනික උන් උඹෙන් ගුටි කන්න තරම් වරදක් කරලා නෑ..හරිනම් උඹයි ගුටි කන්න ඕනි කරන බලු වැඩ වලට...අහින්සකයෙක්ගේ ආදරෙන් ප්‍රයෝජන අරගෙන දැන් නැට්ට පාගගෙන දගලනවා.."

සුධීර දිහා ටික වෙලාවක් බලාගෙන උන්න මන්ධීර් දෙන්නාවම දෙපැත්තට තල්ලු කරගෙන කැන්ටින් එක දිහාවට ගියා..

යුග් (Just For You - Season 02)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin