Chapter 18

2.9K 395 126
                                    

යුග්මගේ ෆෝන් එකට ටිං ටිං ගාලා එක දිගට මැසේජ් එනවා.අනිත් දෙන්නාට නම් බත් එකේ සිහිය මිසක් වෙන සිහියක් නැති උනත් නෙහාරට නම් ඒක හොඳටම නෝට් උනා.සාමාන්‍යයෙන් යුග්මට එහෙම මැසේජ් එන්නෙම නැති තරම්.

යුග්ම එයාගේ ෆෝන් එක අතට අරන් මැසේජ් ටික බැලුවේ ඒ මූණේ එයාටත් නොදැනි හිනාවක් ඇදෙනකොට.ලේසියෙන් මූණේ හිනාවක් මැවෙන්නේ නැති යුග්මගේ මූණ දිහා නෙහාර බලන් හිටියෙත් පුදුමයෙන්.

[ ada class da oyata..?]
[ man malli danna enawa Nugegodata ]
[ class eka laga athuru pare athulata enna ]
[ Ikmanta enna ]
[ mata rasthiyadu wenna ba ]
[ man dan pitath wenawa ]
[ 10mins yanneth na mata othenta enna ]
[ 8.10 weddi oya naththam man yanawa ]
[ Ok ]
[Bye ]
[ welawata awe naththam ayema kawadawath kiynna epa hambenna enna balanna oni kiyala ehema ]
[Mata thawa wada thiyenwane karanna ]
[ man harima busy manussayek ]
[ Man minister kenek ]
[ Eka amathaka karanna epa ]
[ ikmanata enna ]
[ Ok]
[ Bye ]

රෑ දාපු හායි එක සීන් කරලා ගිහින් තිබුණු නිසා යුග්මත් ලොකුකම නිසා ආයෙම මැසේජ් දාන්න ගියේ නෑ.ඒත් එක hi එකට මෙච්චර මැසේජ් තොගයක් එද්දි යුග්මගේ කට කොනේ හිනාවක් ඇඳුනා.

[ මොකද ඕයි මං ඇමති කෙනෙක් කිකියා ලබන ස්වයං වින්දනේ ]
[ තමුසේ අත මරන්නෙත් මං ඇමතිකෙනෙක් කිකියද..? ]
[මං එනකල් ඔතනට වෙලා ඉන්නවා ]
[ මම student කෙනෙක්..මට ඉගෙන ගන්න තියෙනවා 😌 ]

හිනාවෙවිම මැසේජ් ටයිප් කරපු යුග්ම ෆෝන් එක පැත්තකින් තියනකොටයි දැක්කේ ඇස් හයක් එයා දිහා බලන් ඉන්න ලස්සන.

"මොකද..?"

" පැටියාගේ අම්මේ..මූ ඔයාට ලේලියෙක් දැන්ම හොයාගෙන.."

"ඔයා නැන්දාප්පච්චි කෙනෙක් වෙන්නයි යන්නේ.."

" congratulations Mrs.Nehara..."

" මිසිස්...මිසිස් ගාගෙන එන්න එපා ලොකු පුතේ...මං කියලා තියෙනවා.."

"ඒ කෙසේ වෙතත් පැටියාගේ අම්මා දැන් යුහාෂි කිව්ව මොකාද එකෙක් වෙලානේ.."

" විකාර..ඔන්න ඕක කවන්න අම්මේ..."

යුග්ම හිතාමතාම අද වෙනදටත් වඩා පරක්කු වෙද්දි ක්ලාස් පටන් ගන්නේ කීයට උනත් ඌ යන්නේ යුග්ම යන වෙලාවට කියන theory එකේ උන්න යුගාන් පස්වෙනි කිරිබත් කෑල්ලටත් වගකියන්න කට ඇරගෙන බලන් හිටියා.

යුග් (Just For You - Season 02)Wo Geschichten leben. Entdecke jetzt