හයවෙනි කොටස 🖤

539 73 0
                                    

ඒත් එක්කම මට චා හිනාවක් පා කරලා හෝතම්බුවා යන්න ගියා . කිත්තානේ කිනත්තේ කිත්ති කිතානේ කියලා මටමයි වෙන්නේ. අම්මා අප්පා කියන දේ නාහන මං දැන් මූ කියන දෙයක් අහපම්කෝ  🙂

දෙවියනේ ඇයි අපිව මුනගැස්සුවේ..
මූ කියන දේ අහන්න මට බෑ මේ අත්මයේ..
නෝටීයා නොදකින බව දැනන් උන්නා නම්
තාප්පෙන් පනින් නෑ මං කවදාකවත්....

සිංදුත් කවි වෙලා කියවෙනෝ දෙවියනේ මට . මූ කියන ඕනිම දෙයක් කරන්න කියන්නේ මූ මොනවා කියයිද දන් නෑ .දෙවියනේ මූ මාව රේප් කරයිද දන් නෑ . අවුරුදු 22ක් තියාගත්ත මගේ පතිවත. ඒකත් හෝතම්බුවෙක් අතින් සිදුවෙයිද. මොනවාද යකු මං මේ හිතන්නේ . තෝ gay උනාට ඌ එහෙම නෑ බන් නුරාශ්. යකු මාත් gay නෙමෙයිනේ . පිස්සු ද මට 🙂

😒😎😒😎😒😎😒😎😒😎😒😎😒😎😒😎

"   බැජ්ජෝ රබන් සද්දේ බංගලවේ ඇහෙනවා.. ටටන් ටටන් ඕයේඒඒඒ ...වයින් බීබී බේබී හාමූ සිංදු කියනවා ඕයේඒඒඒ .. සීතල පිනි කැට අහසින් කඩන් වැටෙනවා.. ඕයේ කැරකිලා... ආයා නටනකන් ආසායි බලන් ඉන්නවා .. ටකන් ටකන්..
ඉඟි මරන තරු රෑන කෝ කෝ කෝ...
කකුල වෙලේ රෙද්ද ඇලේ..කැරකිලා
පද්දලා ගානට ගස්සලා...

අහ්හ්ව්ව් අම්මෝ මගේ කොන්ද..හ් ..😣😣 ආයීඊඊ "

හොදට පදමාලා ගලපලා පීච් එකට මගේ සුමිහිරි වොයිස් එකෙන් සිංදුවක් කියන් මයිකල් ජැක්සන් වගේ ඩාන්ස් එකක් දාන් ආපූ මාව මිදුලේ ගල් පඩිපෙලේ ලිස්සලා පස්ස බිම ඇනුනේ මගේ ඩාන්ස් ස්ටේප් එකක් පොඩ්ඩක් මිසින් වෙලා . දෙයියෝ කොදුඇට පේලියම රිදෙනවා  😣😣 කශේරුකාවත් කැඩුනාද කොහෙද . ඈ ඒ කියන්නේ ආය මට ඇවිදින්න බැරි වෙයි. ඇදට වෙලා ඉන්න වෙයි ජිවිත කාලේම. දෙවියනේ මගේ තරුන ජිවිතේ  😣😣 යකු එතකොට කොන්ද කැඩුච්ච එකෙක් කෙල්ලෙක් තියා කොල්ලෙක්වත් බඳින් නෑනේ . ජිවිත කාලේම තනිකඩව ඉදලා මැරිලා යන්න වෙන්නේ. අනුකම්පා කරලා මස්සිනා කාරයාවත් මට කැමති වෙයිද දන් නෑ . ඌ gay උනොත් හොදයි . එහෙම උනොත් මාව භාර ගනියි. වැදලා හරි ඕකාගේ කරේ එල්ලෙන්න ඕනි .

" bunny 🏃🏃"

හෑ හෝතම්බුවා නේද දුවන් එන්නේ හැටට හැටේ. මං ගැන අනුකම්පා කරලා වෙන්න ඇති . එහෙම කාසාදයක් මට එපා 😒

Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now