චරිත හැඳින්වීම 🖤

1.6K 117 6
                                    

නුරාශ් අමීර් විජේසිංහ : පෝසත් පවුලක බාල දරුවා. දඟමල්ලක් . අවුරුදු 22 ක හැන්ඩ්සම් කොල්ලෙක් 💖

සුපර්ස්ටාර් norty : ගොඩක් ජනප්‍රිය ගායකයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුපර්ස්ටාර් norty : ගොඩක් ජනප්‍රිය ගායකයෙක් . ඒ වගේම ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැන කිසිම කෙනෙක් දන් නෑ .

නුරාන් ශෂින්ද්‍ර විජේසිංහ : නුරාශ්ගේ එකම සහෝදරයා ඒ කියන්නේ අයියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නුරාන් ශෂින්ද්‍ර විජේසිංහ : නුරාශ්ගේ එකම සහෝදරයා ඒ කියන්නේ අයියා.. මෙයාගේ පන තමයි මෙයාගේ මල්ලි . මල්ලි වෙනුවෙන් ඕනි දෙයක් කරන සහෝදරයෙක්

සචින් චේතිය රත්වත්තේ  : නුරාශ්ගේ හොදම යාලුවෝ දෙන්නාගෙන් එක්කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සචින් චේතිය රත්වත්තේ  : නුරාශ්ගේ හොදම යාලුවෝ දෙන්නාගෙන් එක්කෙනෙක් . ඇමති පුතෙක්.

අරුන් දේශික රණබාහූ : නුරාශ්ගේ අනිත් හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අරුන් දේශික රණබාහූ : නුරාශ්ගේ අනිත් හොදම යාලුවා . ඕනිදේකට යාලුවෝ එක්ක ඉන්නවා .

ඉතිම් මේ ටික දෙනා තමයි දැනට කතාවේ ප්‍රධාන ම චරිත ටික 👉👈 ඉස්සරහට එකතු වෙන අය ගැන පස්සේ බලමු 🥹 නුරාශ් අමිර් කියන දඟකාර කොල්ලායි තේෂ් අභිමන් කියන ගායකයි අතර ඇතිවන ලස්සන ආදර කතාවක් තමයි මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතිම් මේ ටික දෙනා තමයි දැනට කතාවේ ප්‍රධාන ම චරිත ටික 👉👈 ඉස්සරහට එකතු වෙන අය ගැන පස්සේ බලමු 🥹 නුරාශ් අමිර් කියන දඟකාර කොල්ලායි තේෂ් අභිමන් කියන ගායකයි අතර ඇතිවන ලස්සන ආදර කතාවක් තමයි මේ .. මුලින්ම කියන්න ඕනි වැඩිය 18+ සීන් නම් නැති වෙයි. මං මේක ලියන්නේ ගොඩක් හිනා වෙන්න ආස අය වෙනුවෙන්. ඉතිම් මේ මගේ පලවෙනි ff එක . අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න වගේම කියන්න හොදේ 👉👈 ආදරෙයි 😘

 අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න වගේම කියන්න හොදේ 👉👈 ආදරෙයි 😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Norty නපුරා 😎💖  [[ Yizhan Nonfic ]]  ( Completed )#bl_story #yizhan Where stories live. Discover now