BETWEEN THE SHADES OF GREY

25 8 2
                                    

කළු,සුදු අාදර කතා අතර අලු පැහැති ප්‍රේමය ~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කළු,සුදු අාදර කතා අතර අලු පැහැති ප්‍රේමය ~•

මුහුද , වෙරල ලඟදි හිත හදාගත්තා
ක්ෂිතිජයකදි අහස මුණ ගැහෙන බව හිතාගෙන..

මුහුද , සෝසුසුම් හෙලුවා
ක්ෂිතිජය මුලාවක් බව දැන්..

නුඹ තමා වෙරළ
මම තමා මුහුද
මමයි අාදරේ කලේ වෙරළට..

ඔව් මේක අලු පැහැති අාදරයක්
ක්ෂිතිජය වගේම කිසිදා එක් නොවන
නමුත් , 
වෙරළ මෙන් නිතර ගැවසෙන..

  • ѕα∂αѕ •

vk_panther

Panther අක්කිගෙ Between The Shades Of Grey ( Taekook ) කතාවට ලියපු එකක්.. එ්ක අැත්තටම ලස්සන කතාවක්.. සාමාන්‍ය ලෝකයෙන් ඔබ්බට මේ ලෝකෙ කොනක තියන තවත් එක අැත්තක් පෙන්නන කතාවක්.. කියවලා බලන්න.. 😩❤

You've reached the end of published parts.

⏰ Last updated: Jun 04, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

නිසදැස් ~• Where stories live. Discover now