doesn't belong love 💔

29 6 0
                                    

අයිතියක් ගැන හිතා ලතැවුනුසුසුම් වැල් ලග හාමතේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අයිතියක් ගැන හිතා ලතැවුනු
සුසුම් වැල් ලග හාමතේ

නතර වෙන්නට කියා නොහිතපු
බොහෝ තැන් ඇත ජීවිතේ

නිච්චියක් නැති හැඟුම් අරගෙන
රකින මුත් මේ හදවතේ

හැඟුම් අහවර වේවි එලෙසට
සසර කෙළවර වන දිනේ.. 🤍⛓️

                                   • ѕα∂αѕ •

මම කියවපු ලස්සනම පොතක්.. ❤

Kimvero01

ලස්සනයි එ්ක ❤

නිසදැස් ~• Where stories live. Discover now