රිද්දන්න අවසරයි ඔය හිත..🙂💔

26 4 0
                                    

හිත රිදෙන දෙයක් කියන්නද ?

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

හිත රිදෙන දෙයක් කියන්නද ?

කෙනෙක් ඉද්දි තව අය පස්සේ ගියපු
ආදරෙන් ඉන්නවා වගේ බොරුවට රඟපාපු
හැමෝටම හරි ගියා..

එ්ත්,

එක හිතක් මත්තෙම නැහුණු
ආදරය ලඟ පට්ටම විදිහට බාල්දු උනු
අවංක ආදරයක් තිබ්බ උන්ට
අම්මටසිරි වෙන්න කෙල උනා..!

                              • ѕα∂αѕ •

නිසදැස් ~• Tahanan ng mga kuwento. Tumuklas ngayon