හනාහකි 🙂❤

29 2 2
                                    

*🫀 - ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*🫀 - ම්... මම කවදහරි මැරෙන්නෙ හනාහකි හැදිලා..*

*🧠 - හ්ම්ම්... හනාහකි.. ඒකපාර්ශික ප්‍රේමය නිසා හටගන්න රෝගය.. තමන්ගේ ආදරේ නොලැබුණොතින් හදවතේ, පෙනහළු වලින් පටන්ගෙන ලේ, අැට, මස්, නහර දක්වාම පැතිරිලා යන තමන් ආසම මල් වර්ගයේ ශාකය.. මනඃකල්පිතයක් නොවුනනම් අද මේ ලෝකයම එක එක මල් වර්ග වලින් පිරුණු මල් යායක් වෙයි..*

                                 • ѕα∂αѕ •





කියන්න මුකුත්ම නැද්ද.. 🙂

නිසදැස් ~• Where stories live. Discover now