නුඹ..

33 6 4
                                    

නුඹ ,

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

නුඹ ,

තරුවක්..
අල්ලන්න බැරි දුරක ඉන්න..
හැමදාම බලා සැනසෙන..

සඳක්..
දහක් දෙන පෙම් කරන..
ඉඳහිටක පායන..

කවක්..
හැමදාම මම වදන් අමුණන..
අවසන නොලියවෙන..

රළක්..
සිත් වෙරළ සිඹ සනසන..
සැනින් ආපසු හැරී දිව යන..

                                    • ѕα∂αѕ •

නිසදැස් ~• Tahanan ng mga kuwento. Tumuklas ngayon