හැමෝටම ගොඩක් ස්තූතියි..

28 2 2
                                    

මෙච්චර ඉක්මනින් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ මම කොහොමවත්ම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙච්චර ඉක්මනින් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ මම කොහොමවත්ම.. 😭 හිතා ගන්න බෑ කොහොම උනාද කියලා..
මේ තරම් දක්ෂ කවි/නිසදැස් ලියන අය අතරෙ මගේ දක්ෂතාව නිකන් දූවිල්ලක් වගේ..

මට මේ වගේ ජයග්‍රහණයක් ලබාගන්න පුලුවන් උනේ  BVON17H1 නංගි නිසා ❤ ගොඩක් ස්තූතියි නංගි.. ❤😭

මේ විදියට ජයග්‍රහණය කරපු හැමෝටම සුබ පතනවා..
ඉදිරියටත් මේ වගේම ජයග්‍රහණ ගන්න පුලුවන් වෙන්න කියලා එයාලට මම ප්‍රාර්ථනා කරනවා.. ❤

නිසදැස් ~• Where stories live. Discover now