උන්මත්තකයා ~•

38 6 3
                                    


උන්මන්තකයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උන්මන්තකයා...

ප්‍රේමයේ එක සිනාවක්
මතක නෑ ඒක විනාඩියක්
හිතට දැනුනු බව සහනයක්
බලන් බලන් තැන ගැඹුරු බියක්

විශාදය මාරාන්තික විසක්
කාවැදුනොත් ඇති අංශුවක්
මට මතක නෑ කිසිදෙයක්
බලන් බලන් තැන විරසක හීනයක්

පණ ගැහෙන මල මිනියක්
දැනෙන්නේ නෑ කිසිදෙයක්
හැඟීම් කියන්නෙම විහිළුවක්

_ " තාම මට පිස්සු හැදිලා නැ කියලාද කියන්නේ?"_

කොහොමද කඳුලු ඉනුවේ මං වෙනුවෙන් ඔය ඇස්වල...?
හැමෝටම මම නිකන් වෙනකොට පිස්සෙක්!

                                                     • ѕα∂αѕ •

නිසදැස් ~• Where stories live. Discover now