පුස් බැඳුනු හෘදසාක්ෂි ❤

28 4 2
                                    

අාදරේ වැඩි කමට මම අන්ධ උනාද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අාදරේ වැඩි කමට
මම අන්ධ උනාද..?
නැත්නම් ❟
උඹ බිහිරි උනාද..?

මං දැක්කත් ❟
නොදැක්ක ගානට යද්දි ❟
උඹ අැහුනත් ❟
අැහුන්නැති ගානට ඉද්දි ❟

සරලයි...!
හැමදේකම අතුරු ආබාධ නැතුවම නෙවෙයි..

" කලක් නිරෝගී ප්‍රේමයක අතුරු ආබාධ ❟ පරික්ෂා කරලා බලද්දි ❟

ලැබුණේ එක වාර්තාවයි...

අවසානෙ පිස්සුවෙන් වගේ තනියෙන් ❟
හිනාවෙන පිස්සියෙක්ගේ ❟
පුස් බැඳුනු හෘද සාක්ෂියකි.. "

  • ѕα∂αѕ •

නිසදැස් ~• Where stories live. Discover now