🏳‍🌈❤

23 3 0
                                    

සැනසිල්ල තිබුණෙම උබේ පපුවට උණුහුමට ගුලිවෙච්චතැන්වල

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


සැනසිල්ල තිබුණෙම
උබේ පපුවට
උණුහුමට ගුලිවෙච්ච
තැන්වල

කෑදර උනේම
උබේ, නොදැනීම
ළංවෙන හීනි
පාට තොල්වලට

ඇබ්බැහි උනේම
යන්න හදද්දී
බලෙන් නතර කරගත්ත
හදවතට....

හ්ම්ම්ම්....
ආදරේ තිබුණෙම
අසම්මත තැන්වල
සම්මත වෙච්ච
හදවත් ළඟ........

  • ѕα∂αѕ •

🏳

නිසදැස් ~• Hikayelerin yaşadığı yer. Şimdi keşfedin