අැය වෙත..❤

28 5 5
                                    

+ එ්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

+ එ්හ්..

- ඔව් බං..

+ එ්කි කතා කලා බං මට..

- ඉතින්.. මට මොකද

+ පව් මම දන්නවා ඒකිගේ හිත රිදිලා හොඳටම.. ඒකි උඹට ආදරෙයි පැලෙන්න.. ඒත් මම උඹ වෙනුවෙන් ඉවසන් හිටපු තරම් ඒකිට බැරිවෙයි ඉවසන්න.. වචනෙකින් රිද්දන්නවත් එපා ඒකිට අායෙත් උඹලා දෙන්නා එකට ඉඳහන්..

- රිද්දන්නද ඕනි මට?

+  උඹව රිද්දන්න නෙවෙයි මම මේ ටික කිව්වේ මැණික, මම මේ උඹට කියන අන්තිම වතාව, කවදාවත් ඒකිට දැනගන්න තියන්න එපා ඉස්සර හිටපු අපි ගැන.. ඒකිට වාවගන්න බැරි වෙයි..

                                  • ѕα∂αѕ •

සත්‍ය සිදුවීමක් අැසුරෙන් 🙂💔

නිසදැස් ~• Where stories live. Discover now