අහිමි මල 🌼💔

21 2 1
                                    

පාලු ඉඩමක තිබ්බ මලකට වතුර දාලා එ්කෙ ලස්සන ලෝකෙට පේන්න සලස්වලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාලු ඉඩමක තිබ්බ මලකට වතුර දාලා එ්කෙ ලස්සන ලෝකෙට පේන්න සලස්වලා..

හොදට සාත්තු කරලා එ්ක ලස්සන මලක් කරලා..

මල කඩාගන්න ලෝභ නිසා එ්ක තියලා ගිහිල්ලා..

දැන් එ් ඉඩමෙ වෙන ගෙයක් හදලා එයාට එන්න දෙන්නෙ නැතුව ගිහිල්ලා..

දැන් ඉතින් එයාගෙ නෙවෙයි නිසා පාරෙ යනගමන් අෑතට වෙලා මලේ ලස්සන බලං ඉදලා එයාම යනවා..

  • ѕα∂αѕ •

නිසදැස් ~• Where stories live. Discover now