අපි කවුද 🔗

28 3 2
                                    

+ අපි යාළුවොද ? - වෙන්න ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


+ අපි යාළුවොද ?
- වෙන්න ඇති..

+ අපි ආදරේ කරනවද?
- නෑ..

+ එහෙනම් මොකක්ද මේ සම්බන්දෙ ?
- මම දන්නෙ නෑ..

+ මම යන්නද ඔයාගෙන්?
- යන්න එපා..

+ ඇයි ඒ ?
- දන්නෑ..

~ සමහර සම්බන්ධකම් තිබ්බා නමක් දෙන්න බැරි වුණත් පණටත් වඩා රැක ගත්තු •

                                 • ѕα∂αѕ •

අැයි එහෙම සම්බන්ධකම්.. 👀

නිසදැස් ~• Where stories live. Discover now