වෙරි 🍻😪

19 3 3
                                    

 + නිදි නැතුව අඩ අඩ නිසදැස් ලියන්න පිස්සුද මැණිකේ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

+ නිදි නැතුව අඩ අඩ නිසදැස් ලියන්න පිස්සුද මැණිකේ.. බොන්න ඕනි කිව්ව පලියට අාදරේ නිසා බොන්න දුන්න එක මගේ වැරැද්ද..

- උඹේ අාදරේ නම් සැරටම වැදිලා
සුදු මහත්තයා..!
ඉතින් නිදි නැතුව,
මේ කවියත් උඹට මම ලියන්නෙ,
යනකම් ප්‍රේමයේ වෙරි හිදිලා

+ සුදු බා ඔයාට හොදටම වෙරි වගේ දැන්..

- සුදු මහත්තයා..!
වෙරි වගේ පෙනුනට,
වෙරි නෑ මට,
තරහා නැතුව තව ටිකක් වත් කරනවද ඔය හුරතල් හිනාව දාගෙන..

                              • ѕα∂αѕ •

නිසදැස් ~• Hikayelerin yaşadığı yer. Şimdi keşfedin