අසම්මතයෙන් පිට දවස..🏳‍🌈

70 11 6
                                    

කතා කරන ලොකු ඇස් අස්සෙ තනිවෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කතා කරන ලොකු ඇස් අස්සෙ තනිවෙන්න..
දරාගන්න බැරි තැනක
උඹේ පපුවට ගුලිවෙන්න..
හිනා වෙන්න ආසයි
කඳුළු ඇඹරෙන්න..
වඳින්නම් දෙයියන්ට
දුන්නට ඔයා මට..

අනේ මැණික ,
ලබන ආත්මයේ අසම්මතයෙන් පිට ගිහින් ඔයා මගේ වෙන්න.. 🔗

                                  • ѕα∂αѕ •











මම ලියන එක නවත්තන්න ද 🙂

නිසදැස් ~• Where stories live. Discover now