රාගී රෑ..

28 3 2
                                    

අඩ නිද්‍රාවට තිත තැබූ යාමයපට සලු නැති විය අැරඹුම කාමයසිදි විල් තීරය පුරවන යාමයදුරු විය මැදියම් නිදහස් යාමය

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


අඩ නිද්‍රාවට තිත තැබූ යාමය
පට සලු නැති විය අැරඹුම කාමය
සිදි විල් තීරය පුරවන යාමය
දුරු විය මැදියම් නිදහස් යාමය..

රතු නා දල් මත සැතපූ දෙතොලක..
අතැගිලි හිස තුඩු සනසන වරුවක..
තේරුනා ඔහුගේ වත සක්මන් මලුවක..
නුරාව වෑහේ දිලිහෙන තරුවක..

සුදු පිනි වෑහෙන මැදියම් රෑක
ඔහු හට කියවුනු ඔපෙරා වැනි ගීත
සිදි විල් තීරය උතුරන දාක
රාගී වරුවක කදුලැලි සෝක..

                               • ѕα∂αѕ •



අදහස් කියන්න.. 👀❤

නිසදැස් ~• Wo Geschichten leben. Entdecke jetzt