Last chance 🔒

47 7 8
                                    

+  " මං යනවා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


+  " මං යනවා. අන්තිම වතාව වෙන්න පුළුවන් අපි මුණ ගැහෙන.. මොනවා හරි කියන්න තියෙනවද? "

-  " මං ආදරෙයි ඉස්සර වගේම , තව කොච්චර කාලයක් ගියත්.. "

+  " මං ආයෙ එන්නෙ නෑ මඟ බලන් ඉන්න එපා.. "

-  " මං දන්නවා. එ්ත්.. ඔයා ගියාට මම දැන් වගේම , හැමදාමත් මෙතන ඉඳියි.. පරිස්සමෙන් ඉන්න ❤️ "

*ළඟින් තියාගෙනම ආදරේ කරන්න කියලා කොහෙවත් කියලා නෑ.. එයා නැතත් තමන්ගේ හිතේ එයා ගැන තියන ආදරේයි වැදගත්..*

                                • ѕα∂αѕ •

නිසදැස් ~• जहाँ कहानियाँ रहती हैं। अभी खोजें