ඩේසි මල 🌼❤

22 3 2
                                    

ආදරණීය ඩේසි මල වෙත ~• 🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආදරණීය ඩේසි මල වෙත ~• 🌼

නොහැකි වූවත් සැබැවින් විද ගන්න
නුඹගේ මල්කෙමි අතර වැස්සෙනා සුවඳ..
රිසි සේ රස විඳින්න ආසයි
ඉඩක් ලැබේවි ද මා හට?
දුරකතරකින් වෙන්වුණු හැඟීමකට පණ පොවන
තිරයක මා සටන් කරන්නම් මෙසේ අවසන..
ඉතින් අවසරයි ආදරණීය ඩේසි මලට
එවන්නට ඔබේ සුවඳ පාකර සුළං රැල්ලක..

                                 • ѕα∂αѕ •






හෙට ඉදන් update දෙන්න බැරි වෙයි ළමාාායි exam නිසා..
Exam ඉවර උන ගමන් ඊළග පැයේ ඉදන් දෙන්නම් දිගට හරහට..

Byeeeee... ❤

මාව අමතක කරන්න එපා...

නිසදැස් ~• Where stories live. Discover now