මැග්නට් 👉👈

48 8 2
                                    

කල්පනා කරලා බැලුවමහිතේ රූපයක් තියනවාඅමතක කරන්න බැරි වුණ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

කල්පනා කරලා බැලුවම
හිතේ රූපයක් තියනවා
අමතක කරන්න බැරි වුණ...

පෙත්තට නොරිද්දවා එ් මල වෙත යන්න හිතුවට ,
කලින්ම සමනලයෙක් විසින් බදු අරන් එ් හදවත..

_" හිතේ ඇති මල නැතුව මල් වත්තක් තිබ්බත් කුමට ?_ "

පුදුමෙනං එ්ක නෙවෙයි,,,
විකර්ෂණය වී දුරකට යන්න හිතුවට ,
ආකර්ෂණයමයි වෙන්නෙ කාන්දමක් වගේ හරියට..

                                    • ѕα∂αѕ •

නිසදැස් ~• Onde histórias criam vida. Descubra agora