Mine 🌎🖇🙂🍓

32 7 3
                                    

ඔහු මලක් , මුළු ලෝකයම සුවඳ කරන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔහු මලක් ,
මුළු ලෝකයම සුවඳ කරන..
ලස්සන හදවතක අයිතිකාරයෙක් ,
දහස් දෙනාගේ සිත් සුවපත් කළ..
අහිංසක දඟකාරයෙක් ,
සැම මුවගකටම සිනහ කැන්දන..
ඔහු දේව දූතයෙක් ,
කළුසුදු ජීවිත රැසක් ආදරෙන් වර්ණ ගන්වන..
ලොවකගේ සිහින කුමාරයෙක් ,
මිලියන ගණනින් සිත් හොරකම් කළ..

ඔහු නමින් Taehyung ,
අද ලොවක් වශී කළ..

• ѕα∂αѕ •








Taehyung ගේ උපන්දිනය වෙනුවෙන් එයාට ලියපු එකක්.. ❤

අනේ මන්දා හොදද කියලා.. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.. නිකන් බලලා යන්න එපා.. දුක හිතෙනවා නෙ 🙂💔

නිසදැස් ~• Where stories live. Discover now