🥀Haters OR Lovers 💖Chapter 41

Start from the beginning
                                    

💚අනේ කවුද කියපල්ලා මගේ මැණිකට මෙහෙම කරේ අනේ කතා කරපන්කෝ මගේ වස්තුව
මේ ලේ.... කවුද උබේ ලේ හෙල්ලුවේ මගෙ වස්තුව

❤️ බෝ...බෝ

💚අනේ උබට වේදනායි උබට අමාරුයි මගෙ වස්තුව අනේ ශූවා ලිහපන්කෝ මේවා

එයා මාව අතගගා මට වේදනායි කිය කිය කෑගහද්දි අනේ මට ඉවසගන්න බැරිවුනා මට ඇඩුනා

ශුවා බැමි ලිහපු ගමන් මාව තවත් තද කරලා තුරුලු කරගත්තු එයා එයාටම දොස්කියාගත්තා
මගේ කදුලු පිහිද පිහිද එයා කදුලු හැලුවා

🐿 යිබෝ අපි කවුරුත්ම දැනන් හිටියේ නැනේ ශින්ව පැහැරගත්තේ ශාන්ය කියලා ඉතින් අපේ මිනිස්සු ශාන්ව අදුරන්නැ උන් කරේ ඔයාගේ වැඩේ කරපු එක විතරයි
ඒත් අපි කවුරුවත් කීයටවත් මෙතන ශාන්ව බලාපොරොත්තු උනේ නැහැනේ ඔයා නොදැන කරපු දෙයක් නිසා ඔයාට දොස්පවරගන්න එපා
මුලින්ම දැන් ශාන්ව එක්ක යන්න මෙතනින්

අනිත් දේවල් ගැන මම බලාගන්නම්
ශූයැන් ඔයා ඔයාගේ අනිත් යාලුවව ගන්න
එයාට තුවාල නැනේ

🤎තුවා නැ තව ටිකකින් සිහිය එයි

🐿හ්ම් දැන් ඔයාලා මෙතනින් යන්න
පොඩ්ඩෝ ශාන්ව අරගෙන යන්න එයාට තව අමාරු වෙයි

හොබි හියොන් හරි බෝ එයාට වරද පටවගත්තට වැඩක් නැ එයා දන්නැහැනේ මමයි මේ දේවල් පිටිපස්සේ ඉන්නෙ කියලා
මමත් වැරදියි එයාට රහසෙන් මේ දේවල් කරපු එක ඒත් බෝ කීයටවත් කැමති වෙන්නැ මාව මේ වැඩවලට පටලව ගන්න

තාමත් කිසිම දෙයක් නොකියා මගේ දිහා බලාගෙන උන්න එයා මාව දෝතට අරන් උස්සගත්තා
එයාගේ බෙල්ල අස්සේ ඔලුව කියාගත්තු මගේ ඇසුත් එහෙම්ම පියවෙලා ගියා

Yibo POV

බනීට මිටීන් එකක් කියලා බොරු කියලා ශේප් එකේ ඔෆිස් එකෙන් පැනගෙන මම කෙලින්ම ආවේ හියින්ලගේ ගෙදරට
මොකද එයාලා වෙන් ශින් ඉන්න තැන හොයාගෙන තිබුනා

💚හියොන්

🐱යිබෝ දැන් අපි මොකද්ද කරන්න ඕන

💚හියොන් මට ඉස්සෙල්ලා කියන්න ඔයාලා කොහොමද එයාව හොයාගත්තේ?

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now