🥀Haters OR Lovers 💖Chapter 39

Start from the beginning
                                    

💚ඉවසලා ඉන්නකෝ මැණික වැඩක් ගන්නම් උණ ගැනෙන්න

❤️එව්ව් වනචර කම තියෙන

💚අනේ නිකන් ඉදින් මැණික හැමදාම මගේ කට අවුස්සලා අන්තිමට සුදනා වෙනවා
උස්සලා විසික් කරනවා මූදට මම

❤️ආ හිතේ ඇති කොහොමත් මාව මරලා අර තොරොම්බල් කරත්තේ බැදගන්න
හොදට අහගනින් මගේ ඌරු පැටියෝ මම මලත් හොල්මනක් වෙලා ඇවිත් තවුසෙව බයකරලා මරලා මගේ ලගට ගන්නවමයි

💚උබ මට මැරිලවත් නිදහසක් දෙන්නෙ නැද්ද වස්තුව

❤️නැ නැ නැ නැ දෙන්නෙම නැ තමුසේ මගේ විතරයි

💚හරි හරී යකු මගේ කන නැ වගේ පුදුම සද්දයක්නේ කටේ

❤️සතුටු වෙන්න මෙයා

💚අනේ ඔව් මොනවා නැතත් පීකර කටක් තියෙන එක ගැන සතුටුයි තමා...දැන්වත් යමුද ම්ම්

❤️හා යමු ඉතින්
කවුද අල්ලගෙන හිටියේ මල විකාර

මෙච්චර වෙලා මාව නවත්තගෙන කියවපු බනීයා අන්තිමට මටත් බැනලා ගස්සගෙන කාර් එකට නගිද්දි මම ලොකු හුස්මක් ගත්තා

ඇත්තමයි මේකා එක්ක මට කොච්චර කල් යහතින් වසන්න වෙයිද ?

දවල් එයාටයි මටයි බෙයිජිං යන්න වුනේඑහේ තියෙන සයිට් එකේ වැඩ බලන්නයි මොකද අද කුවාන් අයියා නැ එයා ඇමරිකා ගියා වැඩ වලටම

එයාපෝට් එකෙන් එළියට අපු අපි දෙන්නා කන්පැනි එකේ වෙහිකල් එකෙන්ම කටලින්ම සයිට් එකටම ගියේ මට මේ වැඩේ ඉක්මනට ඉවර කරන්න තිබුන උවමනාව නිසයි

එයා මගෙත් වැඩ ටික බලලා කරද්දි මට දැනුනේ සැනසීමක් මොකද මට දැන් ඕව කරන්න තරම් හොද මානසිකත්වයක් නැ මම මේ බලන් ඉන්නේ හියොන්ලගෙන් පනිවිඩයක් ලැබෙනකල් එයාලා වෙන් ශින්ව හොයාගත්තා කියලා

මම මගබලන් උන්න කෝල් එකක් එද්දි මගේ මුවගට හිනාවක් ආවා

📱

💚මිනිහව හොයාගත්තද යුවාන්

💙අයියේ අපිට ප්‍රශ්නයක්

යුවාන්ගේ ඒ වචන එක්ක මගේ හිනාව වාෂ්ප වෙලා ගියා

💚මොකක්ද වුනේ කියනවා යුවාන්

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now