Chapter 28

1.8K 382 644
                                    

Comment goal 100

දවස ගෙවුනා. අවසානයෙ වුක් බලාගෙන හිටිය ඒ මොහොත උදාවෙන්නයි යන්නෙ.ලාවට අදුර පැතිරෙන හවස් වරුව වෙනදා වගේම මැන්ශන් එකෙ වටපිටාව අදුරෙන් වහගන්න උත්සහ කලත් ඒ අදුර මකමින් මුලු ජියෝන් මැන්ශන් එකම කහ පැහැ විදුලි බුබුලු එලි වලින් ප්‍රතාපවත්ව දිලිසෙනවා..

වෙනදාටත් ජියෝන් මැන්ශන් එක විදුලු බුබුලු ගොඩකින් එලිය වෙමින් ප්‍රතාපවත් දිලිසුනත්  අද දවසෙ මැන්ශන් එක ඊටත් වඩා ප්‍රතාපවත්ව දිලිසෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වෙනදාටත් ජියෝන් මැන්ශන් එක විදුලු බුබුලු ගොඩකින් එලිය වෙමින් ප්‍රතාපවත් දිලිසුනත් අද දවසෙ මැන්ශන් එක ඊටත් වඩා ප්‍රතාපවත්ව දිලිසෙනවා..අද විදුලු බුබුලු වලට අමතරව සුදු පැහැ රොස මල් රාශියකින් මුලු මැන්ශන් එකම හැඩ වෙලා.

මැන්ශන් එකට අයිති විසල් ගේට්ටුවත් අද වැහෙන පාටක් නෑ.. එකින් එක විටෙන් විට ගේට්ටුවෙන් ඇතුල් වෙන සුඛෝපභෝගී රථවාහන සියල්ල මැන්ශන් එකේ මිදුල පුරාම පිලිවෙලට නවත්තලා තිබුනා.. වාහන වලින් බහින උසස් පැලැන්තියේ යැයි සිතිය හැකි වැදගත් ලෙස හැදපැලගත් මිනිස්සු මැන්ශන් එකේ පඩිපෙල දිගේ එලා තිබුනු රතු පලස මතින් මැන්ශන් එකේ ඉදිරිපස පිවිසුම් දොර වෙත ගමන් කලේ එකම නිල ඇදුමින් සැරසුනු සේවිකාවන් හිස නමමින් ඔවුන්ට ආචාර කරද්දි..

 වාහන වලින් බහින උසස් පැලැන්තියේ යැයි සිතිය හැකි වැදගත් ලෙස හැදපැලගත් මිනිස්සු මැන්ශන් එකේ පඩිපෙල දිගේ එලා තිබුනු රතු පලස මතින් මැන්ශන් එකේ ඉදිරිපස පිවිසුම් දොර වෙත ගමන් කලේ එකම නිල ඇදුමින් සැරසුනු සේවිකාවන් හිස නමමින් ඔවුන්ට ආචාර කරද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ගාම්භීර පෙනුමැති පිවිසුම් දොරෙන් මැන්ශන් එක තුලට ඇතුලු වුන ඔවුන්ට දකින්න ලැබුනෙ විශාල සෙනඟක් පිරිලා හිටපු මැන්ශන් එකේ ඉදිරිපස විශාල ශාලාව.. එලිමහනටත්  වඩා සුන්දරව  සරසලා තිබුන ඇතුල් ශාලාව දිහා ඇස් ගෙනියපු ඔවුන් ජියොන් පරම්පරාවෙ උජාරුව ගැන පුරසාරම් කියවන්න පටන් ගත්තා.

Stolen Love Where stories live. Discover now