Chapter 21 ⚠️

2.3K 357 389
                                    

Comment goal 100

"වට්ද ෆකින්ග් ෆක්.."

ජන්කුක්ගෙ කෑගැහිල්ලට මේ තරම් වෙලාවක් ඇස් පියන් හිටිය ටේහියුන්ග් විතරක් නෙවෙ ජන්කුක් දිහා බලන් ඉන්න දිය බල්ලො දෙන්නත් ගැස්සිලා ගියා...




ජන්කුක්ගෙ කෑගැහිල්ලට ගැස්සිලා ගිය දියබල්ලො දෙන්නගෙන් ගැහැනු සතා ඔවුන්ගෙ බාශාවෙන් මොනවදෝ මන්දා ආවේගකාරී හඩවල් කිහිපයක් පිට කරමින් පිරිමි දියබල්ලාගෙ ඇගට කඩන් පැන්නෙ මේ දිහා බලන් ඉන්න ජන්කුක් ගෙ ඇස් තව තව උඩ යද්දි..


පුංචි නියපොතු වලින් පිරිමි දියබල්ලගෙ මුහුන හූරලා දාලා නැට්ටෙන් වතුරට හයියෙන් පාරක් ගහලා ගැහැනු දිය බල්ලා එතනින් වතුර යටට පීනලා ගියේ පිරිමි දියබල්ලා පුංචි ඇස් ලොකු කරගෙන බය වෙලා වගේ බලන් ඉද්දි..
ගැහැනු දිය බල්ලා යන දිහා ඇස් ලොකු කරන් බලන් හිටිය පිරිමි දිය බල්ලගෙ ඇස් ඊලගට යොමුවුනෙ ජන්කුක් දිහාවට...


"ඕහ් ආම් සොරි බ්‍රෝ බට් වට්?"


ගැහැනු දිය බල්ලා ගියා විතරයි ජන්කුක් දිහා බලන් ආවේගෙන් වගේ ජන්කුක්ට ඔවුන්ගෙ බාශාවෙන් හුරතල් හඩින් කෑගහන්න ගත්ත දිය බල්ලා දිහා බලන් ජන්කුක් ඔහු අතින් වෙච්ච අත් වැරදීම පැහැදිලි කරන්න ගියත් දිය බල්ලා ඔහුට කියන දේවල් තමන්ට තේරෙන බාශාවක් නෙවෙ කියලා තේරුම් ගන්නත් ජන්කුක්ට තත්පර කිහිපයක් ගියා..

බ්‍රෝ ආහ් ආහ් ආහ්වු කාල්ම් ඩවුන්.."


නැට්ටෙන් වතුරට ගගහා ජන්කුක් ට ලං වෙන දියබල්ලා දිහා බලන් ජන්කුක් ඔහුට කතාකලා.

"ඒස්‍රා ...එස්‍රා...ඔයාගෙ මේ යාලුව මොනවද කියනවා...මම හිතන්නෙ එයා වැරදි වැටහීමක"

"ඒස්‍රා...."

"ඒස්‍රා.."


පිටිපස්සට අත දික් කර කර ඉස්සරහ බලන් කතාකරන ජන්කුක් ටේහියුන්ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා ඔලුව හරවලා පිටිපස්ස බැලුවා..



ඒත්.


"ඒස්‍රා... "?

"සීරියස්ලි ඒස්‍රා?"


Stolen Love Where stories live. Discover now