Intro

8K 614 257
                                    

The book proudly dedicated to blossomtaevk11


ජියොන් හන්ග්වයස 45 Prime minister of Koreaබලයට කෑදර කපටි මොලයක් තියන කෙනෙක්බුද්දිමත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියොන් හන්ග්
වයස 45
Prime minister of Korea
බලයට කෑදර කපටි මොලයක් තියන කෙනෙක්
බුද්දිමත් ..

ජියොන් සොක්ජින් ජියොන් හන්ගෙ වැඩිමල් පුතාවයස-26පවුලෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියොන් සොක්ජින්
ජියොන් හන්ගෙ වැඩිමල් පුතා
වයස-26
පවුලෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන කෙනෙක්.
දේශපාලන ලෝකෙ ගැන දශමයක්වත් උනන්දුවක් නැහැ.
හොද කෙනෙක් වුනත් එක මනුස්සයෙක්ට වෛර කරනවා.
වෘතියෙන් වෛද්‍යවරයෙක්.

ජියොන් ජන්කුක් වයස-23ජියොන් හන්ග් ගේ දෙවෙනි පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියොන් ජන්කුක්
වයස-23
ජියොන් හන්ග් ගේ දෙවෙනි පුතා..
අප්පා නිසා අහංකාර ගතිගුන එක්ක හැදුනු වැඩුන කෙනෙක්..
නරක කෙනෙක් නෙවේ ඒත් හොදම කෙනෙකුත් නෙවේ
තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න කැමති කෙනෙක් බාහිර මිනිස්සු ගැන තැකීමක් කරන්නෙ නැහැ..

Stolen Love Where stories live. Discover now