Chapter 26

1.2K 351 318
                                    

Comment goal 100

ඈතින් එන තද කලු වාහන පේලිය යන්තම් පියවි ඇසට පෙනන මානෙදිම විසල් ජියොන් මන්දිරයෙ ලොකු කලු ගේට්ටු දෙපැත්තට විවර වුනා.. හුලග කපාගෙන වේගෙන් ඉදිරියට ඇදෙන  වාහන පේලිය  එකක් පිටිපස්සෙ එකක් විදියට මැන්ශන් ගේට්ටුවෙන් ඇතුල් වුනේ ආව වේගෙන්ම සද්දෙට බ්‍රේක් කරන ගමන්..

වාහන එකිනෙකට නතර වෙලා තිබුනෙ  එක විශේෂ වාහනයක් හරියටම මැන්ශන් එකට ඇතුලු වෙන ප්‍රදාන දොර ඉදිරිපිට පිට නවතින ලෙසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වාහන එකිනෙකට නතර වෙලා තිබුනෙ  එක විශේෂ වාහනයක් හරියටම මැන්ශන් එකට ඇතුලු වෙන ප්‍රදාන දොර ඉදිරිපිට පිට නවතින ලෙසයි.

වාහන එකින එක රටාවකට බ්‍රේක් කරමින් මැන්ශන් එක ඉදිරියෙ නතර වුනාට පස්සෙ  අනික් වාහන සියල්ලෙන්ම බැස්ස තනි කලු ඇදුමින් සැරසුනු හැඩි දැඩි ගාඩ්ස්ලා හැමෝම ඔවුන්ගෙ වාහනේ ඉදිරියේ පේලියට හිටගත්තා..

වාහන එකින එක රටාවකට බ්‍රේක් කරමින් මැන්ශන් එක ඉදිරියෙ නතර වුනාට පස්සෙ  අනික් වාහන සියල්ලෙන්ම බැස්ස තනි කලු ඇදුමින් සැරසුනු හැඩි දැඩි ගාඩ්ස්ලා හැමෝම ඔවුන්ගෙ වාහනේ ඉදිරියේ පේලියට හිටගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ හැමදේකටම සූදානමින් මැන්ශන් එකට ඒකාබද්දව පිහිටි එලිමහන් පඩිපෙලෙ මුදුන් කෙලවරේ හිටගෙන තවත් පිරිසක් බලන් හිටියා.. කලු ඇදුමින්  සැරසුනු තවත් ගාර්ඩ්ලා කිහිපදෙනෙක් වගේම  ගාර්ඩ්ස්ලාට වඩා නිලයෙන් උසස් ලෙස පෙනෙන ඇදුම් වලින් සැරසුනු ඔවුන් මේ බලාපොරොත්තුව සිටින්නේ ඔවුන්ගේ පැමිණීම...

මැන්ශන් එකේ පිවිසුම් දොරටුව කෙලින් නතර වුන වාහනය වෙතට පඩිබැසගෙන ආපු  සේවකයෙක් හිස නමා ආචාර කරමින් එක පසෙකින් වාහනෙ දොර විවර කලා.




Stolen Love Where stories live. Discover now