🥀Haters OR Lovers 💖Chapter 19

Start from the beginning
                                    

🖤මොකෝ ශානෝ බර කල්පනාවක ?

❤️ එහෙම නැ බිනා මෙහේ හරි නිදහස්

🖤ම් පාළුයි වගේ නේහ්?

❤️ඒ මොකටද?

🖤යීබෝ නැතුව

❤️විකාරද බන් මට ඇයි පාළු එයා නැතුවට

🖤අනේ බන් උබයි මමයි ඇගේ චූ දාගන්න කාලේ ඉදන් එකටමයි නේද හිටියේ මට හන්ගනවද උබ ආ

❤️උබට දෙයියන්ගේ හාල් කැවුනද බන්

🖤හිත කියන දේ පිලිගනින් බන් ලොකු කම නැතුව
මට ඇත්තට සතුටුයි බන් නයි මුගටි වගේ හිටපු උබලා දෙන්නා ඔහොම එකට ඉද්දි
යීබෝ නරක කොල්ලෙක් නෙවෙයි ශානා මට වඩා හොදට උබ ඒ ගැන දන්නවා..

❤️හ්ම්..

🤎උබලා දෙන්නා මොනවද ඔච්චර කියවන්නේ ජොඩු දාලා ආ?

🖤ඇයි උබලා දෙන්නට විතරද පුලුවන් ජෝඩු දාලා ඉන්න

🧡ඒක තමා , අපි නිකාන් වේලෙනවා

🤎ඇයි ඇ යූ කෙල්ල ඉන්නේ

🧡බ## කට වහපිය ඒවා නැ හරි

🤎කරනකොට හොදයි කියන්න තමා බැරි

🖤අනේ මේ උබලා දෙන්නා අක්කව අල්ලගෙන නටන් නැතුව හිටහන්ලකෝ

💖ශාන් මෙන්න මෙහේ එනවා හලෝ ඔය බෙලෙක්ක තුනනට මරාගන්න දීලා

🤎බබා ඔයා මේ මටත් බෙලෙක්කේ කිව්වා නේහ්

💖බබාලා නැ කිව්වේ කලින් ඇයි දැන් මතක නැද්ද

🤎යාහ් ලමිස්සියෙක් වගේ වෙන්න එපා බබා

🧡යස වැඩේ උබට අනුන්ට කර දේවල් වලටමයි ඔහොම වෙන්නේ

🤎අනේ චෙනා මේ

ශාන් පමනක් නිහඩයි අනිත් හතර දෙනාම එකිනෙකාට බැනගන්නවා නිමක් නැ
තමන්ගේ යාලුවන්ගේ විකාර රන්ඩුව තවත් දිගටම ඇදි යන බව දන්නා ශාන් තනිවම මුහුදු රැලි ඇදෙන ඉසව්වට පිය මැන්නා

අදුර වැටෙන තුරුම වෙරළට වී විනෝද වුන සැවොම යලිත් නවා තැන් ගන්නා කුඩා හෝටලයට පැමිණියේ දැනුන අධික කුසගින්න නිසයි

🧡බීම ඉවරයිනේ බන්

💖යාහ් මේ කීවෙනි බෝතලෙද ආ හිස් කරපු
දැන් ඇති නේ බිව්වා

🤎අද විතරනේ අනේ

🖤මන් අරන් එන්නම්

❤️කෙලින් ඉන්නත් බැරුව උබ කොහේ ගේන්නද බිනෝ
මම අරන් එන්නම් ඔන්න අන්තිම පාර හොදේ

ශාන් , ජියැනුත් හැර අනිත් තිදෙනාම දැන් සිටින්නේ හොද හැටි මත් වෙලා නමුත් තවමත් බීමනම් ඇතිවි නැත

මිතුරන් එලෙස සිටියදි ශාන් යලිත් හෝටලට ඇතුලට පැමිණියේ තවත් බෝතල් කිහිපයක් මිලදි ගන්නයි
නමුත් අහම්බෙන් ශාන්ගේ නෙත ගැටුනේ හුරු පුරුදු
රුවක්

තනි කළු ඇදුමින් සැරසි දෑස් වැසෙන අයුරින් කළු කැප් එකද්ද පැලද ශාන්ට ටිකක් දුරින් දුරකථන ඇමතුමක සිටි ඒ රුව හුරුපුරුදු බව හැගුනා

❤️යීබෝද?
නැ වෙන්න බැ ඒයා කොහෙද මෙහෙ වෙඩින් එක තියෙනවා කිව්වේ බෙයිජින් වලනේ

ආශ් මමත් බිව්වා වැඩිද

ශාන් තමන්ගෙන්ම ප්‍රශ්න කරා , යීබෝ මෙහි සිටිය නොහැකිය නමුත් ශාන්ට සිතෙන්නෙම ඒ යීබෝ කියායි
සිතේ තියෙන සැකේ දුරු කරගන්න කියා සිතා ශාන් ඒ තරුණයා අසලට ටිකෙන් ටික ලන්වුනා

නමුත් දුරකථන ඇමතුමක සිටි ඒ තරුණයා ඉක්මන් ගමනින් එතනනි පිට විය
ඉතින් ශාන්ට දැන් ඔහුගේ හිත කියන්නෙම ඒ පසු පස යන්න කියායි
ශානුත් ඒ ඔහු පසු පසම ගියේය

තරුණයා කාමරයක් අසල නතර විය ඒ කාමරයෙන් පිටතට පැමිනියේ තරුණියකි
ශාන්ට තමාට පිටුපා හිදින තරුණයාම මුහුණ නොපෙනුනත් ඒ තරුණියවනම් හොද හැටි පෙනේ

තරුණියව අදුරගත් ශාන්ගේ හදවතට අකුණු පහරක් වැදුනා මෙන් වේදනාවක් දැනුනා
මොකද ඒ පෙර දින යීබෝ සමග කැෆේ එකේ සිටි තරුණියමයි

❤️ඔයා ඇයි මෙහෙම කරන්නේ යීබෝ

ශාන්ටත් නොදැනිම දෑස්වලින් වැටෙන කදුළු කම්මුල් දිගේ පහලට රුටා යයි

❤️ඇයි බොරු කරන්නේ
එතකොට කවුද ඒ කෙල්ල

ශාන්ගේ හිතේ දැන් ප්‍රශ්න රැසයි ඒත් ඒවට උත්තර හොයන්න තරම් හොද මානසිකත්වයකින් නෙවෙයි දැන් ශාන් ඉන්නේ

යීබෝ ඒ තරුණියත් සමගම කාමරය ඇතුලට යනව සියැසින්ම දැකපු ශාන්ට දැනුනේ තමන්ගේ පපුව හිර වෙනවා වගේ හැගීමක්

නොනවැති ගල කදුළුත් පිහිදගෙන ශාන් ආ පස්සට දිව්වේ මුහුදු වෙරළට

____________________________________

💙ND💜

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now